maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කටාර් ලOකාවෙන් මිනිස්සු එන එක නැවැත්තුවෙ ඇයි කියල දැන් පැහැදිලී නෙ. උන් දන්නව ලOකාවෙ ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නෑ.., කොන්දක් නෑ.. කියල. මේ වගේ දෙයක් වලක්වන්න පැහැදිලි වැඩපිලිවලක් නෑ කියල මේ අපත ආණ්ඩු වලට. මෙච්චර ලෝකෙ මිනිස්සු කොරෝනා ගැන දගලද්දි ලOකාවෙ ආණ්ඩුවට ඒක නවත්වන්න පැහැදිලි වැඩපිලිවලක් තිබුනෙ නෑ.. ජන්දයක් අල්ලන් දැගලුව. ඕන එකෙක්ට ඔහේ රටට එන්න දුන්න. දූපතක් නිසා ලෝකෙන් මිනිස්සු එන එක නවත්තගන්න හොද අවස්ථාවක් තිබුණ. ඒ වගේම දූපතක් නිසා මේ වගේ ලෙඩක් පැතිරෙන්න පුලුවන් වේගය ඉතා වැඩී.. ඒක තේරුම්ගන්න බැරි ආණ්ඩු.
    මුලු ලෝකෙම මේ තරම් විපත්තියකට මුණ පාලා තිබෙන වේලාවේ මේ රටේ මෝඩ රැළ ඦන්දයක් අල්ලගෙන ඇන කොටා ගන්නවා

    දේවෝ වස්සතු කාලෙන – සබ්බ සම්පත්ති හේතු ච
    පීතෝ භවතු ලෝකො ච – රාජා භවතු දම්මිකෝ.

    චන්දෙ දවස්වලත් හාමුදුරුවරු ආරක්ෂාව ගැන බිල්ලො මැව්වා, චන්දෙන් පස්සෙ අල්ලපු එක ත්‍රස්තවාදියෙක් නැහැ. ඒවගේ තමයි මේ කොරෝනා වයිරසය වයිරසය ගැන දැන් බණ කියනවා, ඔය වැඩෙන් වෙන්නෙ මේ රටේ මිනිස්සු අන්ධ භක්තියෙන් ඒවා විශ්වාස කරලා ලෙඩ හදාගන්නවා. ඒ නිසා දොස්තරලා කොරෝනා ගැන කියන්න.හාමුදුරුවරු බුදු හාමුදුරුවො දෙසුව බන කියන්න. මේ රටට හැමදාම වැරදුනේ ඕක තමා, බල්ලාගේ වැඩේ බූරුව කරන්න එපා.
    කට්ටියක් කියනවනේ ලංකාවට කොරෝනා එන්නේ නෑ මේ දවස්වල ලංකාවේ උෂ්ණත්වය වැඩි නිසා , සෙන්ටිග්‍රේට් අංශක 30 ට වැඩිනම් කොරෝනා වෛරසය පවතින්නේ නෑ කියලත් කට්ටිය කියනවනේ , යකෝ ශරීර උෂ්ණත්වයත් 37 ක් නේ එහෙනම් කොරෝනා හැදෙන්න විදියක් නෑනේ අනේ මෙහෙම ගොන් හැත්තක්
    ලංකාවට අබ සරණයි. මොකද කටුනායකදී එන අය ගැන කිසිම තැකීමක් නොකර රට ඇතුළේ හැම තැනම යනවා. දින 14 ක් වෙනකම් කිසිම අවුලක් නැතුව අනිත් අයට බෝකරන්න පුළුවන්. ඒ අස්සේ ඡන්ද වැඩ. පෙරහැර ගියාට පස්සේ එක එකාට දොස් කියයි.
    දැන් ඉතින් බුදුසරණයි, ජේසු පිහිටයි, මේ බුදුන්ගේ දේශයයි, මගේ රටට කිසිම කරදරයක් නොවේවා දෙවි පිහිටෙන්, ආයුබෝවන් කියන නිසා අපිට බෝවෙන්නෙ නෑ වගේ මෝඩ කතා නොකිය නිසි විදියට පරිස්සම් වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගමු
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :nerd::nerd:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැ* ජෙප්පොන්ටත් මේ දවස්වල හරි වාසියි..කොටවනව හිටු කියල.:lol:.රට ඉන්න උන්ගෙ ජන්ද ටික හරි ගන්න..නැතුව මිනිස්සුන්ට අාදරේට නම් නෙමෙයි..:lol: