Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coronavirus අලුත්_සොයාගැනීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Coronavirus අලුත්_සොයාගැනීමක්

කොරෝනා වෛරසය සමග සිරුරේ ප්රතිශක්තිය සටන් කරන්නේ කෙසේ ද? අලුත් සොයා ගැනීමක්

කොරෝනා වෛරසයට (Covid-19) එරෙහිව මිනිස් ශරීරයේ ප්රතිශක්ති රටාව සටන් වදින්නේ කෙසේ ද යන්න හඳුනාගත් බව ඕස්ට්රේලියාවේ විද්යාඥයන් කණ්ඩායමක් පවසති.

ඔවුන්ගේ අදහස් සහිත ලිපියක් වෛද්ය විද්යාත්මක තොරතුරු රැගත් 'නේචර්' (nature) සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර සාමාන්ය වෛරස් ආසාදනයකින් ගොඩ එන ආකාරයට කොරෝනා වෛරසයෙන් මහජනයා සුවය ලබන ආකාරය එමගින් පෙන්වා දී ඇත.

එසේම කොරෝනා සඳහා උපයෝගී කරගත හැකි අලුත් එන්නතක් නිෂ්පාදනය කර ගැනීමට කවර ප්රතිශක්ති සෛල ආධාරක වෙන්නේද යන්න එමගින් පෙන්නුම් කෙරෙන බවත් එම විශේෂඥයෝ සඳහන් කරති.

ලෝකය පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් 200,000ක සංඛ්යාවක් සහ 8000කට අධික මරණ සංඛ්යාවක් බදාදා වනවිට වාර්තා කරනු ලැබ තිබුණි.

''මේ සොයාගනු ලැබීම ඉතාම වැදගත්. මොකද? මෙය තමයි කොරෝනා වෛරසයට එරෙහිව අපේ ප්රතිශක්ති රටාව ක්රියාත්මක වෙන ආකාරය වටහා ගත් පළමු අවස්ථාව'' ඉහත කී සොයාගැනීමට අදාළ වාර්තාවේ සම කතුවරියක වන මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා (katherine Kedzierska) සඳහන් කළාය.

එම පර්යේෂණය සිදු කරන ලද ඕස්ට්රේලියාවේ මෙල්බර්න් හි පීටර් ඩොහර්ති (Doherty) ආසාදන සහ ප්රතිශක්ති අධ්යයනායතනය සෙසු විද්යාඥයන්ගේ අගය කරනු ලැබීමට හේතුවී ඇත.

එක් විශේෂඥයකු විසින් නව පර්යේෂණයේ ප්රතිපලය අගය කරනු ලැබ තිබෙන්නේ ''ඉදිරි පියවරක්'' ලෙස විග්රහ කරමිනි.

සොයාගනු ලැබ තිබෙන්නේ කුමක්ද?

කොරෝනා වෛරසය ආසාදනය වීමට ගොදුරු වූවන්ගෙන් බොහෝදෙනෙක් සුවය ලැබීම යනු, දැනටමත් තේරුම් ගොස් ඇති පරිදි මිනිස් සිරුරේ ප්රතිශක්ති ව්යුහයට එම වෛරසයට එරෙහිව සාර්ථකව සටන් කළ හැකි බවය.

එහෙත් ඉහත කී ඕස්ට්රේලියානු පර්යේෂකයන් කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින සිව් වැදෑරුම් ප්රතිශක්ති සෛල විශේෂ හඳුනා ගනු ලැබ ඇත.

සිය පර්ය්ෂණයේ දී ඕස්ට්රේලියානු විද්යාඥයන් විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ කළින් ශරීර සෞඛ්යය ප්රශ්න නොවූ දැනට කොරෝනා වයිරසය තරමක් ආසාදිත සහ පසුව එහි මධ්යම මට්ටම දක්වා වර්ධනය වූ රෝගියකු අධීක්ෂණය කිරීමය.

චීනයේ වුහාන් පළාතෙන් පැමිණි හතළිස් හත් (47) හැවිරිදි කාන්තාවක් ඔස්ට්රේලියාවේදී රෝහල්ගතව ඇති අතර එම කාන්තාව දවස් දාහතරකට පසුව සුවය ලබා ඇත.

සිය කාර්ය මණ්ඩලය අදාළ චීන කාන්තාවගේ සමස්ත ප්රතිශක්ති ක්රියාදාමය පරීක්ෂණයට ලක් කරන ලද බව මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා බීබීසියට ප්රකාශ කළාය.

අදාළ චීන කාන්තාව සුව අතට හැරීමට දවස් තුනකට පෙර ඇයගේ රුධිර සංසරණ පද්ධතිය තුළ අති විශේෂ සෛල විශේෂයක් දුටුබව විද්යාඥයෝ පවසති. ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් තුළත් සුවය ලබීමට පෙර එම සෛල විශේෂය වූ බව මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා පවසන්නීය.

''එම ප්රතිපලය මගින් අපි විශ්මයට පත්වුනා. චිකිත්සක සායනය තුළින් ලබන වර්ධනයට පෙරාතුව ආසාදිත රෝහියකු තුළ ප්රතිශක්ති සෛල ක්රියාත්මක වෙන ආකාරය අපට මෙහිදී තේරුම් ගැනීමට හැකි වුණා '' මහාචාර්යවරිය බීබීසියට ප්රකාශ කළාය.

අදාළ විශ්ලේෂණය ඉදිරිපත් කිරීම සඳහා දොළොස් දෙනෙකුට අධික විද්යාඥයන් කණ්ඩායමක් සති හතරක කාලයක් දවසේ පැය 24 පුරා කටයුතු කළ බවත් ඇය පවසයි.

BBC

[QUOTE="YelaWolf, post: 25230280, member: 563129"] [b]Coronavirus අලුත්_සොයාගැනීමක්[/b] [COLOR="RoyalBlue"][CENTER][SIZE="5"]කොරෝනා වෛරසය සමග සිරුරේ ප්රතිශක්තිය සටන් කරන්නේ කෙසේ ද? අලුත් සොයා ගැනීමක්[/SIZE] [IMG]https://i.imgur.com/kWpPWZ2.jpg[/IMG][/CENTER] [SIZE="4"]කොරෝනා වෛරසයට (Covid-19) එරෙහිව මිනිස් ශරීරයේ ප්රතිශක්ති රටාව සටන් වදින්නේ කෙසේ ද යන්න හඳුනාගත් බව ඕස්ට්රේලියාවේ විද්යාඥයන් කණ්ඩායමක් පවසති. ඔවුන්ගේ අදහස් සහිත ලිපියක් වෛද්ය විද්යාත්මක තොරතුරු රැගත් 'නේචර්' (nature) සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර සාමාන්ය වෛරස් ආසාදනයකින් ගොඩ එන ආකාරයට කොරෝනා වෛරසයෙන් මහජනයා සුවය ලබන ආකාරය එමගින් පෙන්වා දී ඇත. එසේම කොරෝනා සඳහා උපයෝගී කරගත හැකි අලුත් එන්නතක් නිෂ්පාදනය කර ගැනීමට කවර ප්රතිශක්ති සෛල ආධාරක වෙන්නේද යන්න එමගින් පෙන්නුම් කෙරෙන බවත් එම විශේෂඥයෝ සඳහන් කරති. ලෝකය පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් 200,000ක සංඛ්යාවක් සහ 8000කට අධික මරණ සංඛ්යාවක් බදාදා වනවිට වාර්තා කරනු ලැබ තිබුණි. ''මේ සොයාගනු ලැබීම ඉතාම වැදගත්. මොකද? මෙය තමයි කොරෝනා වෛරසයට එරෙහිව අපේ ප්රතිශක්ති රටාව ක්රියාත්මක වෙන ආකාරය වටහා ගත් පළමු අවස්ථාව'' ඉහත කී සොයාගැනීමට අදාළ වාර්තාවේ සම කතුවරියක වන මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා (katherine Kedzierska) සඳහන් කළාය. එම පර්යේෂණය සිදු කරන ලද ඕස්ට්රේලියාවේ මෙල්බර්න් හි පීටර් ඩොහර්ති (Doherty) ආසාදන සහ ප්රතිශක්ති අධ්යයනායතනය සෙසු විද්යාඥයන්ගේ අගය කරනු ලැබීමට හේතුවී ඇත. එක් විශේෂඥයකු විසින් නව පර්යේෂණයේ ප්රතිපලය අගය කරනු ලැබ තිබෙන්නේ ''ඉදිරි පියවරක්'' ලෙස විග්රහ කරමිනි. සොයාගනු ලැබ තිබෙන්නේ කුමක්ද? කොරෝනා වෛරසය ආසාදනය වීමට ගොදුරු වූවන්ගෙන් බොහෝදෙනෙක් සුවය ලැබීම යනු, දැනටමත් තේරුම් ගොස් ඇති පරිදි මිනිස් සිරුරේ ප්රතිශක්ති ව්යුහයට එම වෛරසයට එරෙහිව සාර්ථකව සටන් කළ හැකි බවය. එහෙත් ඉහත කී ඕස්ට්රේලියානු පර්යේෂකයන් කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින සිව් වැදෑරුම් ප්රතිශක්ති සෛල විශේෂ හඳුනා ගනු ලැබ ඇත. සිය පර්ය්ෂණයේ දී ඕස්ට්රේලියානු විද්යාඥයන් විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ කළින් ශරීර සෞඛ්යය ප්රශ්න නොවූ දැනට කොරෝනා වයිරසය තරමක් ආසාදිත සහ පසුව එහි මධ්යම මට්ටම දක්වා වර්ධනය වූ රෝගියකු අධීක්ෂණය කිරීමය. චීනයේ වුහාන් පළාතෙන් පැමිණි හතළිස් හත් (47) හැවිරිදි කාන්තාවක් ඔස්ට්රේලියාවේදී රෝහල්ගතව ඇති අතර එම කාන්තාව දවස් දාහතරකට පසුව සුවය ලබා ඇත. සිය කාර්ය මණ්ඩලය අදාළ චීන කාන්තාවගේ සමස්ත ප්රතිශක්ති ක්රියාදාමය පරීක්ෂණයට ලක් කරන ලද බව මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා බීබීසියට ප්රකාශ කළාය. අදාළ චීන කාන්තාව සුව අතට හැරීමට දවස් තුනකට පෙර ඇයගේ රුධිර සංසරණ පද්ධතිය තුළ අති විශේෂ සෛල විශේෂයක් දුටුබව විද්යාඥයෝ පවසති. ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් තුළත් සුවය ලබීමට පෙර එම සෛල විශේෂය වූ බව මහාචාර්ය කැතරින් කෙඩ්ෂීර්ස්කා පවසන්නීය. ''එම ප්රතිපලය මගින් අපි විශ්මයට පත්වුනා. චිකිත්සක සායනය තුළින් ලබන වර්ධනයට පෙරාතුව ආසාදිත රෝහියකු තුළ ප්රතිශක්ති සෛල ක්රියාත්මක වෙන ආකාරය අපට මෙහිදී තේරුම් ගැනීමට හැකි වුණා '' මහාචාර්යවරිය බීබීසියට ප්රකාශ කළාය. අදාළ විශ්ලේෂණය ඉදිරිපත් කිරීම සඳහා දොළොස් දෙනෙකුට අධික විද්යාඥයන් කණ්ඩායමක් සති හතරක කාලයක් දවසේ පැය 24 පුරා කටයුතු කළ බවත් ඇය පවසයි. BBC[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom