මේ වෙෙරසෙය ලංකාවට අාපු ඵකට අාණ්ඩුව 100%ක් වග කියන්න ඕන..අශ්වයා ගියාට පස්සෙ තමා ඉස්තාලෙ වැහුවෙ..හරිනම් ගෝටා කියන මැටි හරකා ජනපතිකමෙන් ඉල්ලා අස් විය යුතුයි.
එතකොට ඔයා කියන විදියට
චීනෙ ජනාධිපති Xi Jinping
ඇමරිකාවෙ ජනාධිපති Donald Trump
ඉතාලියෙ ජනාධිපති Sergio Mattarella
රුසියාවෙ ජනාධිපති Vladimir Putin
ඉන්දියාවෙ ජනාධිපති Ram Nath Kovind
ලංකාවෙ ජනාධිපති Gotabhaya Rajapaksa
මේ හැමෝම ඉල්ලා අස් වෙන්න ඔ්නද?
තව සෑහෙන්න රටවල් ගොඩක් තියෙනව




