Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
15 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Coronavirus (COVID-19) 3rd wave [Megathread]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර්යාල හා වායු සමීකරණය කළ ස්ථාන වල කොවිඩ් ව්‍යාප්තිය ඉහළට - වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි කියයි

වායු සමීකරණ පහසුකම් සහිත කාර්යාල හෝ ස්ථානවල රාජකාරි කටයුතු කිරීමේ දී සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

මේ වන විට කාර්යාල තුල කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැඩි වශයෙන් පෙන්නුම් කරනු ලබන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“යම් විදියකින් පුද්ගලයෙක් ජනෙල් දොරවල් වහලා තියෙන කුඩා කාමරයක ඉන්නවා නම්, විශේෂයෙන්ම වායු සමීකරණය කරලා තියෙන තැනකදී මේ රෝගය තවත් අයෙකුට ව්‍යාප්ත වෙන්න, වැළඳෙන්න තියෙන හැකියාව වැඩියි. ඒ නිසා ඒ වගේ ස්ථානවල අපි නිර්දේශ කරනවා පුළුවන් හැම අවස්ථාවක ම ජනෙල් දොරවල් විවෘතව තබන්න කියලා.

ඒ වගේම තමයි ඒ වගේ ස්ථාන කාර්යාලයක දී පවා අපි තනියම නෙමෙයි නම් කාමරයේ ඉන්නේ අනෙක් අය මුණ ගැසෙන විටත් හමුව කතා බහ කරන විට මුව ආවරණ නිතර පැලඳ සීටීම ඉතාම වැදගත්. එවැනි ස්ථානයක රාජකාරියට ගිය වහාම තමන්ගේ අත් සබන් දා පිරිසිදු කළ යුතුයි. ඒ වගේම ආයතනයෙන් පිටතට යෑමේ දී ද අත් සේදීම ඉතා වැදගත්. " වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා කියා සිටියා.

මේ අතර යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කොට රෝහල් ගතවීම වැදගත් බවද ඔහු පෙන්වා දෙනවා.

"ඇතැම් අවස්ථාවලදී රෝගී භාවයෙන් යුත් පුද්ගලයින් විවිධ අත්බෙහෙත් සහ ඖෂධ භාවිතා කිරීමට පෙළඹී සිටින බවට වාර්තා වනවා. මෙය සිදුනොකළ යුතු දෙයක්. ඒ නිසා කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක එම පුද්ගලයින් වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කොට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය දෙයක්" විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

මේ වන විට මෙරට තුල ව්‍යාප්තවෙමින් තිබෙන නව ක්‍රමවේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පෙන්නුම් කරන බැවින් මහජනතාව නිරන්තරයෙන් යහපත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටීම වැදගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ.

[QUOTE="Los pollos hermanos, post: 26352417, member: 566577"] [HEADING=2]කාර්යාල හා වායු සමීකරණය කළ ස්ථාන වල කොවිඩ් ව්‍යාප්තිය ඉහළට - වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි කියයි[/HEADING] වායු සමීකරණ පහසුකම් සහිත කාර්යාල හෝ ස්ථානවල රාජකාරි කටයුතු කිරීමේ දී සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. මේ වන විට කාර්යාල තුල කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැඩි වශයෙන් පෙන්නුම් කරනු ලබන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. “යම් විදියකින් පුද්ගලයෙක් ජනෙල් දොරවල් වහලා තියෙන කුඩා කාමරයක ඉන්නවා නම්, විශේෂයෙන්ම වායු සමීකරණය කරලා තියෙන තැනකදී මේ රෝගය තවත් අයෙකුට ව්‍යාප්ත වෙන්න, වැළඳෙන්න තියෙන හැකියාව වැඩියි. ඒ නිසා ඒ වගේ ස්ථානවල අපි නිර්දේශ කරනවා පුළුවන් හැම අවස්ථාවක ම ජනෙල් දොරවල් විවෘතව තබන්න කියලා. ඒ වගේම තමයි ඒ වගේ ස්ථාන කාර්යාලයක දී පවා අපි තනියම නෙමෙයි නම් කාමරයේ ඉන්නේ අනෙක් අය මුණ ගැසෙන විටත් හමුව කතා බහ කරන විට මුව ආවරණ නිතර පැලඳ සීටීම ඉතාම වැදගත්. එවැනි ස්ථානයක රාජකාරියට ගිය වහාම තමන්ගේ අත් සබන් දා පිරිසිදු කළ යුතුයි. ඒ වගේම ආයතනයෙන් පිටතට යෑමේ දී ද අත් සේදීම ඉතා වැදගත්. " වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා කියා සිටියා. මේ අතර යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කොට රෝහල් ගතවීම වැදගත් බවද ඔහු පෙන්වා දෙනවා. "ඇතැම් අවස්ථාවලදී රෝගී භාවයෙන් යුත් පුද්ගලයින් විවිධ අත්බෙහෙත් සහ ඖෂධ භාවිතා කිරීමට පෙළඹී සිටින බවට වාර්තා වනවා. මෙය සිදුනොකළ යුතු දෙයක්. ඒ නිසා කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක එම පුද්ගලයින් වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කොට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය දෙයක්" විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා. මේ වන විට මෙරට තුල ව්‍යාප්තවෙමින් තිබෙන නව ක්‍රමවේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පෙන්නුම් කරන බැවින් මහජනතාව නිරන්තරයෙන් යහපත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටීම වැදගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom