COVID-19 3 වෙනි රැල්ලට අදාල News සහ updates එකම ත්‍රෙඩ් එකකට Update කරන්න තමයි මේ ත්‍රෙඩ් එක open කරේ කරුනාකරලා වගකීම් සහගතව තහවුරු කරනපු News විතරක් දාන්න කටකතා දාන්න එපා. අලුත් තොරතුරු බෙදාගෙන Thread එක දිගට පවත්වාගෙන යාමට ඔබේ සහයෝගය ලබාදෙන්න.
තැරි දාර ජෙප්පෝ ටිකක් අවනම් කොචිඩ් News අතේ තියන් දෙයි
ඔන්න කාලකන්නියෙක් පටන් ගන්නකොටම ත්‍රෙඩ් එකේ රිලා.තැරි දාර ජෙප්පෝ ටිකක් අවනම් කොචිඩ් News අතේ තියන් දෙයි
)බයික් එක හදපු එකාට කොරොන ලු
සතියක් වෙනවා හදලා
මට කැස්සක් තියෙනව, වෙන අවුලක් නැහැ
ඔව් බං සෙමuna nathnam upset wenna one na ne ?
husma ganna amaru da ?
කැස්සක් kiwwe, sema කැස්සක් da ? (eka mataha tiye)
ඔව් බං සෙම