Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Coronavirus (Covid19) Megathread #2 ඵකත් slow වෙලා නිසා #3 ත් දැම්ම..මචංල මේ වෙලාවෙදි politics වලි යන්න ඵපා..අපි ගොඩක් අවධානමකින් ඉන්නෙ.මේ වෙෙරස් ඵක පක්ෂ පාට බලල හැදෙන්නෙ නෑ.අපි හැමෝම ඉස්සෙල්ල මේ වෙෙරස් ඵකෙන් බේරිලා ඉමු..ඵහෙනම් ඔක්කොම සෙට් වෙමු මේකට.please stay safe everyone🙏🙏🙏:)


    UX7OvcI.jpg


    5tMiJCk.jpg


    ZaDpJhe.jpg


    ZLaz6wu.jpg


    5NKfwuR.jpg


    ***Coronavirus Update (Live)
    PpfY8RP.gif

    https://www.worldometers.info/coronavirus/


    nVYatVO.jpg


    XQssyF9.jpg
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගෙදරට වෙලා ඉන්න බැ බං නිකං. මෙහෙම අත්වැඩ ත්‍රෙඩ් එකත් ෆෝම් කරලා ගනින්කෝ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනාවෙන් ලෙබනනයේ පිලිපීන තානාපතිනිය මරුට

    ලෙබනනයේ පිලිපීන තානාපතිවරිය කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.

    පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ පිලිපීන තානාපතිනි බර්නාදිතා කැටලා වෛරසය ආසාදිතව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.

    වසර 27කට අධික කාලයක් රාජතාන්ත්‍රික නිලධාරිනියක් ලෙසකටයුතු කර ඇති ඇය මියයන විට ඇය 62 හැවිරිදි වියේ පසු වු බව සදහන්.

    ස්ට්‍රේට් ටයිම්ස් ඇසුරෙනි

    http://www.lankadeepa.lk/
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හායි කිව්වට කමක් නැ.
    කට වාන් හිටපං කැරියා හරිද?
    තොගේ දිවේ ලප.
    ඒ නිසා ⁣safe safe ගාන්නැ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඇමරිකාවේ සත්ත්වෝද්‍යානායක ව්‍යාඝ්‍ර ධේනුවකට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඇමරිකාවේ සත්ත්වෝද්‍යානායක ව්‍යාඝ්‍ර ධේනුවකට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

    හයියු ව්‍යාග්‍රයන්ට හැදුවාම කවුද විමලෙගේ ගැනිට ව්‍යාඝ්‍රා සම්පලයි කරන්නේ
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    Me thread ekediwath deshapalanaya jungi cheettha madagaseem jathi wada kula mala wada patan nogena topic ekata adala news updates awareness prevention gana katha karanna waga balaganna kawuru kawuruth..adala nathi dewal mekedi katha nokaranna pls..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Me thread ekediwath deshapalanaya jungi cheettha madagaseem jathi wada kula mala wada patan nogena topic ekata adala news updates awareness prevention gana katha karanna waga balaganna kawuru kawuruth..adala nathi dewal mekedi katha nokaranna pls..

    :yes::yes::yes:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හායි කිව්වට කමක් නැ.
    කට වාන් හිටපං කැරියා හරිද?
    තොගේ දිවේ ලප.
    ඒ නිසා ⁣safe safe ගාන්නැ

    මගේ දිවේ නෙමෙයි අරකෙයි ලප තියෙන්නේ.:):)
     
    Status
    Not open for further replies.