Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙම එකක් නැ. ආහාර ⁣මාර්ගයේ සෛල වලදිත් හැදෙන්න පුලුවන්. සමහර ලෙඩ්ඩුන්ට එහෙම වෙලා. චිනේ ඇමරිකාවෙි

    ehenam apita hadila ne ban. kannema kadwal walin. :rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔවු හරි ලන්කාවෙ දැන් ඔය අලුතින් ගෙනාපු සුවාදින අදිකරන කොමිසන් සාබා උනත් පට්ට වගෙ පෙනුනට එවා වල පත්විම් දෙන්නෙ විදායකය හො පාර්ලිමේන්තු අනුමැතියෙන් ඉතින් කිසිම සුවාදින කමක් නැ අදිකරන සෙවා තියෙන්නෙ විදායකය යටතෙ, මින තරම් චෙක් ඇන්ඩ් බැලන්ස් කිවුවත් දෙශපාලුවන්ගෙ උවමනාවට අදිකරන වැඩ, තව පැත්තක් තියෙනවා ඇමරිකාව වගෙ රටවල විදායකයට උඩින් නිතිය තිබ්බට බුද්දි අන්ශ වලට පාහාලින් අදිකරන තියෙන්නෙ, එක නිසා අදිකරන වලින් රටට විරුද්ද තින්දු එන්නෙ නැ, නමුත් ලන්කාවෙ වගෙ රටක අදිකරන සුවාදින උනොත් රටට විරුද්ද තින්දු උනත් ලැබෙන්න පුලුවන්, මොකද ඔය නඩු ආහාන උන්ගෙ ලමයි පවුල් ඉන්නවා රටවල එ රටවල් වලින් එන බලපැම් වලට ලන්කාවෙ නිතිය නැවෙන එක නවත්තන්න බැ, එක නිසා බුද්දි අන්ශ තියෙන්න ඔන විදායකට නිතියට උඩින් ඇමරිකාව, ඉන්දියාව රුසියාව යුරොපෙ රටවල දෙශපාලුවන්ව කොන්ට්‍රොල් කරන්නෙ බුද්දි අන්ශ වලින්, ලන්කාවෙ දෙශපාලුවන්ගෙ රුකඩ වෙලා බුද්දි අන්ශ යස් සර් තමයි


    ow CIA eke lokka unath president appoint kalath operate wenne independent. FBI eka tamai execuite branch ekata ayiti wenne. Mossad unath independent duwanne.



    lankawe buddi ansha karanne anduwe lokkange chora weda karana eka.
     
    Status
    Not open for further replies.