Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේක enewsඑකෙන් ඉස්සුවේ.හරි හරිදන්නවා මුන් බොරු තමා වැඩිපුර කියන්නනේ කියලා . Cnews ආටිකලුත් යන එකේ enews එකකුත් දැම්මා. ඇත්ත බොරුව උබලාම බලාගනිල්ලා

    ආණ්ඩුව වසන් කළ ද රට පුරා කොරෝනා පැතිර ඇති කතාව සත්‍ය කරමින් රෝගීන් මහ මග මැරී වැටෙන තැනට පත්වෙලා..! දඹුල්ලේ හමුදා සෙබලෙක් මරුට..! රෝගීන් පරීක්ෂාව සිතා මතා බිඳ වට්ටලා..!

    (ලංකා ඊ නිව්ස් -2020.මැයි.04, ප.ව‍.9.45) ආණ්ඩුව වසන් කළ ද රට පුරා කොරෝනා පැතිර ඇතැයි ලංකා ඊ නිව්ස් සාක්කි සහිතව වාර්තා කළද අප කියන්නේ අසත්‍යය යැයි ආණ්ඩුවට පක්ෂ බයි සමාජය බෑඟිරි ගැසුව ද සත්‍ය යටපත් කළ නොහැකි නිසා අද වන විට කොරෝනා අසාදිත හමුදා සෙබළුන් මහ මග මැරී වැටෙන තත්ත්වයට රට පත්ව තිබේ.

    සිද්ධිය වාර්තා වන්නේ දඹුලේලේ බස්නැවතුම් පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිටදී හමුදා සෙබලෙකු ඇද වැටී මිය යෑමෙනි. දඹුල්ල බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලියට ගිය මෙම යුද හමුදා සෙබලා එළියට පැමිණ මුදල් ගෙවනවාත් සමග ඇද වැටී තිබේ. පසුව අසල සිටි තරුණයන් එක්ව ඔහු දඹුල්ල රෝහලට ගෙන ගියද ඒ වන විටත් ඔහු මිය ගොස් හිඳ ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සේවය කරන ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති සෙබලෙකි. දින 4 ක ඇඳිරි නීතියකින් පසු දඹුල්ලේ ඇඳිරි නීතිය ලිහිල් කෙරුණේ අද ය.

    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මින්නේරිය යුද හමුදා කඳවුරේ සෙබලෙකු ද අද මේ ආකාරයටම මිය ගොස් තිබේ.

    මේ අතර තවත් අයෙකු කොරෝනා අසාදනයෙන් මිය ගිය බව අද ආණ්ඩුවට නිල වශයෙන් පිළිගැනීමට සිදුවිය. ඒ අන් කිසිවක් නිසා නොව සිද්ධිය පිළිබඳ කුරුනෑගල ප්‍රාදේශීය වාර්තා කරුවන් සත්‍ය දැන සිටි බැවිනි. මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. ඇය වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා අසාදිත වූ සෙබලෙකුගේ සමීපතමයෙකි. ඇයගේ අවසන් කටයුතු කොරෝනා වත් පිලිවෙත් අනුව අද සවස සිදුකෙරිණ.

    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට නාවික හමුදාවේ 4652 ක් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 836 ක් වෛරසය පොසිටිව් යැයි හඳුනාගෙන ඇත.

    තලාතුඔය ප්‍රදේශයෙන් 214 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත රැගෙන ගොස් ඇත. ඔවුන්ට උදේ ආහාර ලැබෙන්නේ දහවල් 12 ට පමණ බවත් දරුවන්ට ලබා දීමට කිරි පිටි හිඟයක් පවතින බවත් එහි සිටින අයෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

    මේ අතර ආණ්ඩුව හෙළි නොකළ ද ඊයේ (03) රාත්‍රී වන විට පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට දිවයිනේ නන් දෙසින් වාර්තා වී තිබූ කොරෝනා පොසිටිව් රෝගීන් ගණන 25 කි. ඒ මෙසේය. කොළඹ 3 යි, ගම්පහ 5 යි, රත්නපුරේ 2 යි, කුරුවිට 1 යි, වනාතවිල්ලුව 2 යි, පුත්තලම 4 යි, වවුනියාව 6 යි, මන්නාරම 1 යි, උඩප්පුව 1 යි.

    රෝගීන් පරීක්ෂාව සිතා මතා බිඳ වට්ටලා..
    ---------------------------
    කොළඹ බණ්ඩාරනායක පුර ප්‍රදේශය ඇතුළු ප්‍රදේශවලින් කොරෝනා අසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් සමග පිරිස් පරීක්ෂාවට ලක් කරද්දී 50-60 ආදී ලෙස විශාල වශයෙන් කොරෝනා පොසිටිව් රෝගීන් හමුවෙද්දී ආණ්ඩුව ඒ පිළිවෙත අත හැර තිබේ. දැන් පරීක්ෂා කරන්නේ රෝග ලක්ෂන දැඩි ලෙස එළිදැක්වෙන රෝගීන් පමණි. ඒ අන් කිසිවකට නොව රෝගීන් සංඛ්‍යාව අඩු කොට පෙන්වා මැතිවරණයකට යෑමට ය.

    මේ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ රෝගීන් පරීක්ෂාව සිතා මතා බිඳ වට්ටා තිබෙන බවයි. කොරෝනා වෛරසය වැළඳුනු අයගෙන් සියයට 20 ක් කිසිදු රෝග ලක්ෂණයක් ප්‍රදර්ශනය නොකරති. තවත් සියයට 60 ක් සුළු රෝග ලක්ෂන පමණක් ප්‍රදර්ශනය කරති. බරපතල රෝග ලක්ෂණ පහළ කරන්නේ ඉතිරි සියයට 20 පමණි. දැන් ආණ්ඩුව පරීක්ෂණ සිදුකරන්නේ අවසන් ලෙස කී බරපතල රෝග ලක්ෂණ පහළ කරන අයගේ පමණක් බව ඒ ප්‍රකාශකයා කීවේ ය.

    කොළඹ මහරෝහලේ උපකරණ පහසුකම් තිබියදී එකදු පරීක්ෂාවක් සිදුකරන්නේ නැත. MRI හි පමණක් දිනකට පරීක්ෂණ 1000 ක් කළ හැකිව තිබිය දී සිදුකරන්නේ 400-500 ක් පමණි. එයද අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති කාර්යාලයේ අය සිය ගණනක් දිනපතා පරීක්ෂණ කරති. ඔවුන්ට කොරෝනා සම්බන්ධයක් නැතත් අසාදිත නොවූ අයගේ සංඛ්‍යාව බැලන්ස් කිරීම සඳහාත් ජනාධිපති අගමැතිගේ ආරක්ෂාව සඳහාත් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

    ලෝකයේ අන් රටවල් පරීක්ෂණ කිරීම වැඩි කිරීමට මහත් වෙහෙසක් ගනිද්දි ලංකාව කරන්නේ එහි කණපිට ය. මේ භයානක පිළිවෙත නිසා රටේ ජනතාව විශාල අනතුරකට ලක් වනු නිසැක ය. මහ මග මැරී ඇද වැටෙන තැනට මිනිසුන් පත්ව සිටින්නේ මේ නිසා ය.

    සේයාරූවේ දැක්වෙන්නේ දඹුල්ලේ මැරී වැටුනු සෙබලාය.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සොහොන;25370928 said:
    :lol: මටත් ආතල් අද පාට් යක් දාමුද
    බැ උබේ අම්මා අද මෙහෙ ඇවිල්ලා ඉන්නෙහ් .. උබලැ අම්මා අහන්න කිව්වා ඉන්ටර්නෙට් එන්න දාපු රිලොඩ් එක ආවද කියලා
    පොන්ස් අම්මට කියලා රිලොඩ් දාගෙනහ් ඉන්ටර්නෙට් එන්න ලැජ්ජ නැද්ද ?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දෑන් මෙසේජ් එකක් ආවා ඈදිරි නීතිය තියෙන පෑති වල අයට 11 න් පස්සේ තමා කියලා. තනි පිස්සුවක් බන්. හොදට කල්පනා කරලා බලලා, සාකච්ජා කරලා එක නිවේදනයක් එවන්නේ නෑතිව අල කරනවා. ඕක එදා සාකච්චාවකදී මරික්කාර්ද කොහෙද කිව්වා. සෑරෙන් සෑරෙ එක එක එවනවා කියලා.

    dan kuwe control karage yanwa kiyla hodata anith aya hamotama wada. Mata nam hitenawa Sirisena hitiyanam meetawada hodai kiyalai. Danwa epa kiyan eka minihage wedak unata miniha meetwada hodata eka kara. :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බැ උබේ අම්මා අද මෙහෙ ඇවිල්ලා ඉන්නෙහ් .. උබලැ අම්මා අහන්න කිව්වා ඉන්ටර්නෙට් එන්න දාපු රිලොඩ් එක ආවද කියලා
    පොන්ස් අම්මට කියලා රිලොඩ් දාගෙනහ් ඉන්ටර්නෙට් එන්න ලැජ්ජ නැද්ද ?

    තාම සතුට්න් ද දුකක් නැද්ද නර්ස් වයිෆ් හොදින්ද :sorry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සොහොන;25370949 said:
    තාම සතුට්න් ද දුකක් නැද්ද නර්ස් වයිෆ් හොදින්ද :sorry:
    ඔකට උත්තරේ A4 කොලෙක ලියලා උබලැ මමිගේ සුත්ත ඇතුලේ තැම්පත් කරලා එවන්නම්
    ගෙදර ආවම සුත්තට ඇගිලි 2ක් දාලා පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලපන් නොට් එක හම්බවෙයි
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔකට උත්තරේ A4 කොලෙක ලියලා උබලැ මමිගේ සුත්ත ඇතුලේ තැම්පත් කරලා එවන්නම්
    ගෙදර ආවම සුත්තට ඇගිලි 2ක් දාලා පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලපන් නොට් එක හම්බවෙයි

    මන් අවු ගානක් තිස්සෙ නර්ස් වයිෆ් ගැන අහනවා බන් උබ කිසි දෙයක් කියන්නෙ නැ ඇයි ???
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සොහොන;25370964 said:
    මන් අවු ගානක් තිස්සෙ නර්ස් වයිෆ් ගැන අහනවා බන් උබ කිසි දෙයක් කියන්නෙ නැ ඇයි ???
    එක තමා කවලම් පොන්නයො කිව්වෙහ් මමි ගෙදර ආවම චෙක්ක් කරල බලපන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    2020-05-04_3.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,724
    5,666
    113
    මේක enewsඑකෙන් ඉස්සුවේ.හරි හරිදන්නවා මුන් බොරු තමා වැඩිපුර කියන්නනේ කියලා . Cnews ආටිකලුත් යන එකේ enews එකකුත් දැම්මා. ඇත්ත බොරුව උබලාම බලාගනිල්ලා

    ඊ.නිවුස්නේ බන් සල්ලි කවුද දෙන්නේ ඒ පැත්තට නිවුස් දානවා. ඔය කීයන තරම් පොසිටිව් නැහැ. අනික නේවි එක ඇතුලේ 800ක් පොසිටිව්නම් අනිවා නිවුස් එක එනවා එලියට. හන්ගපු විස්තර වර්ගයක්.තියනවා. ඒ මිනිස්සු නිකං කලබල වෙන හින්දා.
     
    Status
    Not open for further replies.