Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    අද මියගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකරලා.GOD BLESS SRI LANKA!




    mewa aththa news da ban :oo::shocked::shocked::shocked::shocked:
    budu ammiyo baya hitenawane
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    අද මියගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකරලා.GOD BLESS SRI LANKA!

    වයස හතලිස් ගානක් කියන්නේ ඇත්තද.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අද මියගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකරලා.GOD BLESS SRI LANKA!


    ඉකුනා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    thwa thanaka 52k kiyala tibbe :baffled: anyway wedi wayasak naha
    baya hitena scene eka ada hoyagena kiyanne
    adama maruna kiyanne ekko lede hangila tibila
    nattam hangan indala

    මුස්ලිම් කාන්තාවක් ද?. හැදිලා ඉන්න ඇත්තේ. Contact එක කොහොමද දන්නේ නෑ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මුස්ලිම් කාන්තාවක් ද?. හැදිලා ඉන්න ඇත්තේ. Contact එක කොහොමද දන්නේ නෑ.

    මුස්ලිම් මිනිස්සු ඒවගේ වැඩ කරන්නේ නැහැ බන්. මාසයක් තිස්සේ ලේඩේ හන්ගන් ඉදීද? ශ්‍රී ලාංකික පවුලක්...මට මුලින්ම හිතුනා පස් දරු මවක් කිව්වම
     
    • Like
    Reactions: kasun090354t

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද මියගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකරලා.GOD BLESS SRI LANKA!

    මේක ඇත්ත කතාවක්. ආරංචි කරලා බැලුවා. ලොකු ප්‍රදේශයකට ගිහින් කියනවා. අනික හිතන්න මාසයක් පුරා හැංගි ඉන්නවාකියන්නේ කොච්චර කන්ටැක්ස් වෙනවාද? ඇදිරිනිතිය තිබ්බාට වැඩක් නැ. ⁣ඔය පැත්තේ රංජු තමා ඉන්නේ. අනික කුඩ්ඩංට ගිහින් ඇති. උන් තමා ඊලග මාරයෝ ටික
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා food-born එකක් නෙවෙයි කියලයි කියන්නේ.
    කන්න කලින් ඇත සෝදලා පිරිසිදු වෙලා කාලත් මුඋන අල්ලන්නේ නැතුව කෙලින්න හොඳට ඇත හේදුව නම් අවුලක් වෙන්නේ නෑ

    කන්නේ නැතුව ඉතින් අරෙහෙ මෙහෙ තිය තිය පිස්සු කෙලියනම් බදු බනිස්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චූන් පාන් අයිත නම් ගන්නේ නැතෝ, :no::no::no: @යාපා100 කියන එකක් කලින් කියපිය,:angry::angry::angry: දැන් පැයකට වගේ කලිනුත් ගත්තා :sorry::sorry::sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    චූන් පාන් අයිත නම් ගන්නේ නැතෝ, :no::no::no: @යාපා100 කියන එකක් කලින් කියපිය,:angry::angry::angry: දැන් පැයකට වගේ කලිනුත් ගත්තා :sorry::sorry::sorry:

    Elakiri 4th corona patient
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Uk ඉදන් කට්ටිය ගෙන්වන්න එයා ටිකට් එක කියක් අරන්ද?
    ඉන්දියාවෙන් ආපු උන් ඇඩුවානේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    yes muslim
    උන් නන් එක්කො පුච්චනවට බයේ නැත්තන් කන්‍යාවියො 72කට.

    අඩේ මේ උන්ගෙ මිනිස්සුන්ටනෙ කන්‍යාවියො 72 එතකොට ගෑණුන්ට පිරිමි 72ක්ද? මට ඒක කලින් කල්පනා වෙලා තිබ්බෙම නෑනෙ. :baffled::baffled::baffled:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    තුක්... තුක්... තුක්... විතරක් වේෂි...11 වෙනිදා වැඩට යන්න ඕනි :angry::angry::angry:
    උඹ වැඩට යයිද?
    වැඩපලේ උන් නයිට ගහන්න ඔහේ එයිද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මෝදර-මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 1200ක් ස්වයං නිරෝධායනයට
     
    Status
    Not open for further replies.