ada 100 n eha wedi wenawa. dan spread wela iwarai. cluster hoyaganat be wage.
Heta curfew ain karanwada?
තාම ලෙඩ්ඩු එන්නෙ identified clusters වලින් නේද? අද උදේ කිව්ව බණ්ඩාරණායක මාවත ක්ලස්ටර් එක ඉවරයි කියල.

ne ban ara nevi eka aya giyapu than hoyaganna amarui kiyala danma. contact traising karanna be infestion wedi wenakota. megollo eliyata gihin iwarai. app ekakwath hadanna one ikmanata netuwa oka karanna be![]()
අපේ පැත්තෙ නේවි එකේ කොල්ලෙක් ඇවිත් ඉදල ඔය සිද්ධිය ඇතිවෙච්ච දවසට පස්සෙ දවසෙ ඌ ගියපු තැන් ඔක්කොම සීල් කරල තිබ්බ.. පස්සෙ ඒව සේරම ඇරල. මම හිතන විදියට පොර නෙගටිව්.
අනික නේවි අය ට්‍රේස් කරන්න ලේසියි. අලුත් ක්ලස්ටර්ස් 20ක් විතර එයි. ඒත් කොන්ට්‍රෝල් වෙයි.

නාවුක හමුදා කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා.. ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි..
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සමග සමීපව ඇසුරු කළ බවට අනාවරණය කරගත් පුද්ගලයන් 326 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .
අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.
මෙම ආසාදිතයන් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම විසිරී සිටින බවද ඔවුන් හා සබඳතා පවත්වා ඇති පිරිස් අනාවරණය කර ගැනී ම ඉතා අසීරු කරුණක් වී ඇතැයිද ඒ මහතා පැවසීය.
ඊයේ (26) රාත්‍රිය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 13 කි . මොවුන්ගෙන් පුද්ගලයන් 9 දෙනෙකුම ආරක්ෂක අංශ සාමාජිකයින් වේ .
– ADA
තාම ලෙඩ්ඩු එන්නෙ identified clusters වලින් නේද? අද උදේ කිව්ව බණ්ඩාරණායක මාවත ක්ලස්ටර් එක ඉවරයි කියල.

මේක මහ හුට්ටේ ආණ්ඩුවක්.ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක්. දැන් සැපදා????![]()

මේක මහ හුට්ටේ ආණ්ඩුවක්.ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක්. දැන් සැපදා????![]()