Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සොහොන;25352446 said:
    katiyama set wela ene bun

    telegram eke

    100+ etanata awa :P

    mobile walin ena ayat hoda. man metana vitari ban inne :dull:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    හෙළයෙක්;25352499 said:
    එහෙ ගියාට කමක් නෑ මෙහෙත් හිටපන්.

    එහේ යන්න එකවුන්ට් එකක් නෑ 🤣🤣. මේක තව වැඩි දියුනු කරලා ගත්තොත් හොද නැද්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අද (27) පෙරවරුව වන විට මෙරට සෞඛ්‍ය දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා. වසංගත රෝග විද්‍යා අංශය අනුව මෙරට සෞඛ්‍ය දිස්ත්‍රික් 26ක් සඳහන් වන අතර ඉන් 21ක කොරරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති බවයි.
     
    community spread patan aran iwari :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    community spread patan aran iwari :dull:
    ඔව්. කලින් නම් රට ඉඳලා ආපු කෙනෙක්ව කන්ටෑක්ට් උනාද කියලනෙ බැලුවෙ. දැන් දැන් හැදෙන අයට කාගෙන් කොහොම හැදුනද කියලා හැදුන කෙනාටවත් අදහසක් නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    2020-04-27.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    80 wath wei ada dawasa iwara wenakota? kohomada danne symptom situation infect ayage
     
    Status
    Not open for further replies.