Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලට මගී විෂබිජහරණ කුටියක්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    කෝ අද මේකෙ වලියක් නැද්ද? කට්ටියට බැනගෙනම ඇති වෙලාද :eek:
    Sa' ta kela unane.. eka paratama spread eka wadi unane.. tikak adu unama ape wiruwa gagena kattiya ei apahu.. :yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    covid_front_count.png
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Hong Kong to relax quarantine rules after three days with no new Covid-19 cases

    Hong Kong will ease quarantine restrictions on travellers from mainland China, providing exemptions for school pupils crossing the border daily and any arrivals from the north deemed economically important, the city’s health chief says.
    However, details of the policy were still being ironed out, officials said.
    The decision was made as the city recorded no new coronavirus cases for a third day in a row on Tuesday. It was the fifth time in nine days there were no new infections, with the total number of cases still at 1,037.
    Secretary for Food and Health Sophia Chan Siu-chee told a press conference that measures were being relaxed because the city government was satisfied the Covid-19 crisis on the mainland was largely under control.


    Source
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    රට තුළ අති භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව GMOA අවධාරණය කරයි



    නාවික හමුදා කඳවුරක් තුළ අනපේක්ෂිත අන්දමට කොරෝනා වයිරසය පැතිරයෑමත් සමඟ, රට භයානක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇතැයිද රටේ යම් ප්‍රදේශයක් ආරක්ෂිත බවට සිතා සිටියද මේ වනවිට ඒ චිත්‍රය උඩු යටිකුරු වී රට තුළ අති භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
    කොවිඩ් – 19 වයිරසය වෙනස් වී ව්‍යාප්ත වෙනවාද යන සැකයක් ඉස්මතු වී ඇතැයිද නාවික හමුදා කඳවුර තුළ සිටි පිරිසක් අති භයානක ආකාරයට දිනපතාම කොරෝනා ආසාදිතයන් බවට පත්වීම කෙසේ සිදුවනවාදැයි මෙතෙක් අනාවරණය වී නොමැති බැවින්, මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් වහාම සිදුකළ යුතුව ඇතැයි, එම සංගමය පවසයි.
    එසේ විමර්ශනයක් සිදුකළ යුතුව ඇත්තේ කිසිවකුටත් දඬුවම් කිරීමට නොව, එම කඳවුරෙන් කීදෙනකු පිටතට ගියාදැයි, නිශ්චිතව තොරතුරු වාර්තා නොවන බැවින්, අනාගතයේ පාඩමක් ඉගෙන ගැනීමට එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුව ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
    එම කඳවුරෙන් පිටතට ගොස් ඇති සංඛ්‍යාව 500ක් නම්, ඒ එක් අයකු දසදෙනකු සමඟ ගැටුණු, සමීපව ඇසුරු කිරීමක් සිදුකර ඇත්නම් 5000කට වයිරසය වැලඳීමේ අවදානමක් පවතින බැවින් දැන් කළ යුතුව තිබෙන්නේ ඒ 5000 පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම යැයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
    අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල වැනි කොරෝනා ආසාදිතයන් පිළිබඳ වාර්තා නොවන ප්‍රදේශවලින් භයානක අන්දමින් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇති බැවින්, එසේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තෝරාගෙන වහාම හුදෙකලා කළ යුතු බවට සෞඛ්‍ය ඇමැතිතුමිය වෙත තම සංගමය ඊයේ දැනුම්දුන් බවත්, එතුමිය එය පිළිගත් බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.
    සියලුම හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර ඔවුන් කඳවුරුවලට කැඳවීමට ක්‍රියා කිරීම නිසා ඔවුන් කඳවුරුවලට පැමිණ ඇති නමුත්, ඒ අතරින් කිසිවකු ආසාදිත බව පෙන්නුම් කළහොත් ඔහු පිළිබඳව හා ඔහු ළඟින් ඇසුරු කළ පිරිස් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට එම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකියාවක් නොමැති බවත්, එවැනි අවස්ථාවක් ඇති වුවහොත්, වහාම එම පුද්ගලයාගේ එම තොරතුරු ලබාගෙන අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමට වගබලා ගත යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
    එසේ කළහොත්, රෝගී පොකුරු ටික පාලනය කරගත හැකිවනු ඇතැයිද, සමාජ දුරස්ථභාවය ඇති කිරීම සඳහා ක්‍රියාත්මකව පවතින නීතිරීති, උද්ගත වෙමින් පවතින දැඩි අවදානම් සහගත තත්ත්වය යටතේ කිසිදු වෙනසකට භාජන නොකරන ලෙසට තම සංගමය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
    ඇතැම් රෝගීන්ට වයිරසය ආසාදනය වී තිබෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න තවමත් හඳුනාගෙන නොමැති බව සඳහන් කරන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හැකිතාක් සංචරණය අඩු කර, ජනතාවගේ සහයෝගය ඇති කරගත යුතුව ඇති බවත් පවසයි.
     
    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    කොරෝනා රෝගීන් ගණන 596ක් දක්වා ඉහලට
























    නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 08 දෙනෙක් අද (28) දිනයේ මේ දක්වා වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු රෝගීන් ගණන 596ක් වනවා.
    මේ දක්වා වාර්තා වූ රෝගීන් ගෙන් 05 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගොස් සිටි පුද්ගලයින් බවත් අනෙක් තිදෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

    මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුර තුලින් ආසාධිතයින් 148 දෙනෙක් ද ඉන් පිටතදී නිවාඩු ගොස් සිටි 50 දෙනෙක් පමණ සිටින බවයි විශේෂඥ වෛද්‍ය වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    මෙම නාවික හමුදා සාමාජිකයින් ස්පර්ශ වීමෙන් කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 13 දෙනෙක් ද සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලට මගී විෂබිජහරණ කුටියක්

    කිරියේ traffic ඇදල මහන්සිත් ඇති නේ ? බොමුද සීතල වතුර වීදුරුවක් :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,413
    113
    මාලඹේ
    කිරියේ traffic ඇදල මහන්සිත් ඇති නේ ? බොමුද සීතල වතුර වීදුරුවක් :lol::lol:
    මුන් එක කරන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියේ​
    :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.