බලපානවා.
එහෙමයි.. හැමෝම තමන්ගේ අදායම අනුව ඇජස්ට් වෙලා ඉවරයි.
මේක හිතපු දෙයක් නෙමේ නෙහ්. ඉන්න ජොබ් වල පඩි කපල.. බෝනස් නැහැ .
ඉන්ක්රෙමෙන්ට් නැහැ. අපෙත් පෙර්ෆොර්මන්ස් බලලා කපනවා කියුවා
දවසේ ගේම ගහන අය,මාසේ ලිස් එක ඔලුවේ තියන ඉන්න අය,
පොලෙන් සතියකට ගේමේ ගහන අය,
අඩුගානේ ට්‍රැෆික් පොලිසියේ උන්ටත් සල්ලි නැහැනේ
nati beri ekata udau karagena nagitinna kale hari.. japan wage ratwal develop une mehema than waladi tama. Lankawe eun monawa karaida danne
හෙල්පින් කොරොනා බඩු බනිස් වගේ
nati beri ekata udau karagena nagitinna kale hari.. japan wage ratwal develop une mehema than waladi tama. Lankawe eun monawa karaida danne
whatsapp original group eke inna okkoma inne real numbers walin
අඩෝ උබව එxපොස් වෙලා කියන්නේ ඇත්තද ? උබට පිස්සුද බන් උබේ රියල් නම්වර් වලින් ගෲප් හදන්න.
hangi hangi pora jathake desana, redi nathuwa kade yana un thama fake walin inne..
apith illan kawa 

මාත් මේ හැමවෙලේම කල්පනා කරන්නෙ මෙකේ ටිකක් හා fb එකේ හුගක්ට තියන ලොකුම ගැටලුව දේශ පාලනය. මන් මේ කල්පනා කරන්නේ loan වලට වාරිකේ 48 කැපෙනවා, ඉගාව මාසේ වෙනකොට company එක ඇදන් යන්න බැරිවෙයිද, ගේ හදනගමන් ඉන්නේ. Loan එකේ සල්ලි තාම account එකේ. එවත් කපලා දායිද.වාහනේ එක රෝදෙක හුලන් බහිනවා අනිකේ කම්බි කැඩිලා. Oil මාරුකරන්න තියනවා. පිස්සු හැදිලා වගේ ඉන්නේ බන්
![]()
එහෙම වෙන්නෙ නැහැ.. එලියට දාපු ගමන් කරන්නෙ තමන්ගෙ ගේම් එක ගහන එක මචන්..
මොකද හැමෝම පැනික් තම තමන්ගෙ ගෙවල් වල..
යාපාඅයියා බැන් කරලද? පොරගෙන් සද්දයක් නැහැනෙහ්..
Atthatama ko ban yapa?..thawa updates dunna 2 - 3 hitiye saddayak wath naha ne bung..[/B]
Atthatama ko ban yapa?..thawa updates dunna 2 - 3 hitiye saddayak wath naha ne bung..
මාත් මේ හැමවෙලේම කල්පනා කරන්නෙ මෙකේ ටිකක් හා fb එකේ හුගක්ට තියන ලොකුම ගැටලුව දේශ පාලනය. මන් මේ කල්පනා කරන්නේ loan වලට වාරිකේ 48 කැපෙනවා, ඉගාව මාසේ වෙනකොට company එක ඇදන් යන්න බැරිවෙයිද, ගේ හදනගමන් ඉන්නේ. Loan එකේ සල්ලි තාම account එකේ. එවත් කපලා දායිද.වාහනේ එක රෝදෙක හුලන් බහිනවා අනිකේ කම්බි කැඩිලා. Oil මාරුකරන්න තියනවා. පිස්සු හැදිලා වගේ ඉන්නේ බන්
![]()
hamotama oluwatath udin parashana ea asse samaharu eda wela kanna hoyaganna beruwath innawa. meka kal yanna yanna oya thawathwaya wedi wena. eka nisa mona karala hari meka ikmanin iwarayak karala danna puluwanam.. muladi test kare mara hemin oka enna enna wedi karanna one harinam.එහෙම වෙන්නෙ නැහැ.. එලියට දාපු ගමන් කරන්නෙ තමන්ගෙ ගේම් එක ගහන එක මචන්..
මොකද හැමෝම පැනික් තම තමන්ගෙ ගෙවල් වල..
යාපාඅයියා බැන් කරලද? පොරගෙන් සද්දයක් නැහැනෙහ්..
මේ දවස්වල සුනඛයන් සහ පූසන් පංසල් ආදි විවිධ පාලු තැන් වලට ගෙනත් දාන වීඩියෝ නිව්ස් වලට පෙන්නුව
Covid-19 positive පුද්ගලයෙක්ගෙන් සුරතලාට බෝ වීම සිදුඋනත් covid-19 ග්‍රහණයට වූ සුරතලාගෙන් මිනිසාට covid-19 බෝ වීමක් කිසිම අවස්ථාවක සිදු නොවේ.
පශු වෛද සංගමයේ සභාපති වෛද්‍ය නිරංජලා

hamotama oluwatath udin parashana ea asse samaharu eda wela kanna hoyaganna beruwath innawa. meka kal yanna yanna oya thawathwaya wedi wena. eka nisa mona karala hari meka ikmanin iwarayak karala danna puluwanam.. muladi test kare mara hemin oka enna enna wedi karanna one harinam.