Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,459
    124,336
    113
    දෙහිවල
    බේරුවල, අටලුගම, අකුරණ, යාපනය, මීගමුව, රත්නපුර කොරෝනා පොකුරු සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන්..
    April 28, 2020 at 12:02 am | lanka C news
    බේරුවල, අටලුගම, අකුරණ, යාපනය, මීගමුව, රත්නපුර කොරෝනා පොකුරු සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන්..
    කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ 06ක පොකුරු අද වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    මෙසේ පාලනය කර ඇත්තේ බේරුවල, අටලුගම, අකුරණ, යාපනය, මීගමුව හා රත්නපුර යන ප්‍රදේශවල ඇති වූ රෝගී පොකුරු බවත් ඔහු පැවසීය.

    තවමත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වීමේ තත්ත්වයක් පෙනෙන්නට නොමැති වුවද තවත් තවත් වර්ධනය වුවහොත් සමාජගත වීමේ අවදානම වැඩි වන බවද ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් යම් යම් ප්‍රදේශවල රෝගීන් වැඩි වීම හොඳ දෙයක් නොවන බව බව ඔහු තවදුරටත් කියා සිටියේය.

    සදුදා කන්තෝරු අරිනවද කොළබ ???
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නාවික හමුදාවෙන් ඊයේත් කොවිඩ් ආසාදිතයන් 44 ක්

    නාවික හමුදාවේ හතළිස් හතර දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි ඊයේ (27 වැනිදා) අනාවරණය වීමත් සමග නාවික හමුදාවේ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන එකසිය අසූවක් (180) දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. ඊයේ දිනයේ වාර්තා වූ පිරිසෙන් දස දෙනකුම නිවාඩු ලබා ගොස් සිටියදී හමුවූ අය වෙති. අනෙක් තිස්හතර දෙනා වැලිසර කඳවුරෙන් වාර්තා විය.

    aruna.lk
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    නාවික හමුදා පොකුරෙන් රටම අවදානමක.. රෝගීන් අටදහසක් එකවර වැඩිවනු ඇතැයි පුරෝකතන…

    නිවාඩු ලබා ගම්බිම් බලා ගිය නාවික හමුදා සෙබළුන් අටසියයක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් එක් සාමාජිකයෙක් දළ වශයෙන් දසදෙනකු ඇසුරු කර ඇත්නම් ඉදිරියේදී රෝගීන් අටදහසක් පමණ වාර්තා විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ‘අරුණ’ට පැවසීය.

    රජයේ වෛද්‍ය නිලධාරි සංගමය

    වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආසාදිතයන් වාර්තාවීමත් සමග රට නව හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බැවින් රටම පනවා ඇති ඇඳිරිනීතිය මේ ආකාරයෙන් තවත් සති දෙකක පමණ කාලයක් පැවතිය යුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මෙසේද කීය.

    ‘‘අපි මෙතෙක් අවදානම අඩුයි කියලා තක්සේරු කළ ප්‍රදේශවලින් මේ වනවිට රෝගීන් වාර්තා වෙනවා. ආරක්ෂිතයි කියලා අපි හිතන් හිටපු ප්‍රදේශවල දැන් ආරක්ෂිත බව නැති වෙලා රෝගීන් වාර්තා වෙනවා.

    ඒ වගේම නොච්චියාගම නාවික සෙබළෙක් ඉන්නවා ඔහු තමයි මුළු ගමටම පොහොර බෙදලා තියෙන්නෙ. එයාගේ තාත්තා ගොවි නියාමක කෙනෙක්. එතකොට එයා මිනිස්සු හාරසියයක් පමණ දෙනා සමග ගැටිලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට නාවික සෙබළෙක් පුද්ගල සම්බන්ධතා දෙසීයක් පමණ පවත්වල තියෙනවා. එතකොට මේ අය සේරම අපි හොයාගන්න ඕන. මේ අය හොයාගන්න අඩුම තරමේ සති දෙකක්වත් යනවා.

    – aruna
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කොරියාවේ 31 වැනි රෝගියාට සමාන සුදුවැල්ලෙන් ආ 206 රෝගියා -අපේ රටට ලොකු විනාශයක් කළා - අජිත් රෝහණ

    රටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
    "මේ රෝගියා හමුවුනේ අප්‍රේල් මාසෙ 5 වෙනිදා. එදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ තමයි මොහු ගම්මුන් විසින් අත් අඩංගුවට ගත්තේ. මොහු මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. යම් සොරකමකට ගිය වෙලාවෙ පාන්දර අත් අඩංගුවට ගත්තා. අරගෙන පමුණුගම පොලිසියට ගෙනිච්චා. එහිදී මොහුට යම් යම් රෝගී තත්වයන් තිබුණු හින්දා රාගම රෝහලට ඇතුළත් කළා. මොහු කෝවිඩ් පොසිටිව් බවට අනාවරණය වුණා.
    මේ සිද්ධියෙදි මේ පුද්ගලයා බාරව හිටපු අය, අවට හිටපු අය, ඥාතීන්, හිතමිත්‍රාදීන් මේ රෝග ලක්ෂණ තියෙද්දි ඒවා ගැන හොයාබැලුවෙ නෑ. මොහුත් මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච නිසා සමරවිට සිහියකින් තොරව ඉන්න ඇති. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ - අර දකුණු කොරියාවේ 31 වැනි රෝගී කාන්තාව, ඇයත් 61 හැවිරිදි කාන්තාවක්. ඇය මේ රෝග ලක්ෂණ තියෙද්දි පල්ලියෙ දේව මෙහෙයන්ට සහභාගී වුණා, 9000ක් සහභාගී වෙච්ච දේව මෙහෙයෙන් 3000කටම මේ රෝගය දෙන්න ඇය සමත් වුණා.

    මේ තත්වයත් ඒ ආකාරයටම තමයි වුනේ. ඊට පස්සෙ මේ දෑලතුර ප්‍රදේශයේ පුද්ගලයාව අත් අඩංගුවට ගත්තු පවුල් 12ක් නිරෝධායනය කරන්න වුණා. පොලිසියෙදි ඔහු බාරගත්ත සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනය කරන්න වුණා. පමුණුගම පොලිසිය විෂබීජහරණය කරන්න වුණා. සුදුවැල්ල ප්‍රදේශයේ මොහු ළඟින්ම ඇසුරු කරපු 108 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න වුණා. ගමම ලොක් කරන්න වුණා. ඒකෙන් විවිධාකාරයේ තවත් පැතිරීම් සිද්ධ වුණා. ඒ අතරෙම අපි විශ්වාස කරන ආකාරයට අපෙ කැපවෙලා රාජකාරි කරන නාවික හමුදා සාමාජිකයින්ට මේක පැතිරුණා.
    ඉතිං අර දකුණු කොරියාවෙ 31 වෙනි රෝගී කාන්තාව කරපු තත්වෙම මේ 206 වෙනි රෝගියා අපේ රටට මේ විනාශය සිදුකළා. ඒක නිසා තමයි මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන්න පටන් ගත්තේ"
    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ අද (28) උදෑසන දෙරණ අරුණ සදහා සජීවීව එක්වෙමිනි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයි

    නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දින‍ය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ‍විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඒ අනුව එම ප්‍රදේශය හුදකලා කර ඇතැයි ද අද(28) උදෑසන දෙරණ අරුණ වැඩසටහන හා සම්බන්ධ වෙමින් වෛද්‍යවරයා පැවසීය.

    ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 60 කට අධික ප්‍රමාණයක් වාර්තා‍ වු බවත් එයින් බහුතරය නාවික සෙබළුන් වන අතර, එයින් ද වැලිසර නාවික හමුදා මුලස්ථානයේ සෙබළුන් වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

    මීට අමතරව, දිවයිනේ ප්‍රදේශ රැසකින් ‍ආසාදිතයින් වාර්තා වු බවද කියා සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතෙන් රෝගීන් දෙදෙනෙක්, ටොරින්ටන් හි හැටේ වත්ත ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් හා හැව්ලොක් ප්‍රදේශයේ කොළඹ මහනගර සභාවේ පවිත්‍රතා සේවයෙක්ට ද කොරෝනා ආසාදනය වී ඇතැයි පැවසීය.

    එම පවිත්‍රතා සේවකයා සේවය කරන වාහනයේ රියදුරු කොළඹ, බණ්ඩාරනායක මාව‍තේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    "මේ රෝගියා හමුවුනේ අප්‍රේල් මාසෙ 5 වෙනිදා. එදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ තමයි මොහු ගම්මුන් විසින් අත් අඩංගුවට ගත්තේ. මොහු මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. යම් සොරකමකට ගිය වෙලාවෙ පාන්දර අත් අඩංගුවට ගත්තා. අරගෙන පමුණුගම පොලිසියට ගෙනිච්චා. එහිදී මොහුට යම් යම් රෝගී තත්වයන් තිබුණු හින්දා රාගම රෝහලට ඇතුළත් කළා. මොහු කෝවිඩ් පොසිටිව් බවට අනාවරණය වුණා.

    මේ සිද්ධියෙදි මේ පුද්ගලයා බාරව හිටපු අය, අවට හිටපු අය, ඥාතීන්, හිතමිත්‍රාදීන් මේ රෝග ලක්ෂණ තියෙද්දි ඒවා ගැන හොයාබැලුවෙ නෑ. මොහුත් මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච නිසා සමරවිට සිහියකින් තොරව ඉන්න ඇති. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ - අර දකුණු කොරියාවේ 31 වැනි රෝගී කාන්තාව, ඇයත් 61 හැවිරිදි කාන්තාවක්. ඇය මේ රෝග ලක්ෂණ තියෙද්දි පල්ලියෙ දේව මෙහෙයන්ට සහභාගී වුණා, 9000ක් සහභාගී වෙච්ච දේව මෙහෙයෙන් 3000කටම මේ රෝගය දෙන්න ඇය සමත් වුණා.

    මේ තත්වයත් ඒ ආකාරයටම තමයි වුනේ. ඊට පස්සෙ මේ දෑලතුර ප්‍රදේශයේ පුද්ගලයාව අත් අඩංගුවට ගත්තු පවුල් 12ක් නිරෝධායනය කරන්න වුණා. පොලිසියෙදි ඔහු බාරගත්ත සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනය කරන්න වුණා. පමුණුගම පොලිසිය විෂබීජහරණය කරන්න වුණා. සුදුවැල්ල ප්‍රදේශයේ මොහු ළඟින්ම ඇසුරු කරපු 108 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න වුණා. ගමම ලොක් කරන්න වුණා. ඒකෙන් විවිධාකාරයේ තවත් පැතිරීම් සිද්ධ වුණා. ඒ අතරෙම අපි විශ්වාස කරන ආකාරයට අපෙ කැපවෙලා රාජකාරි කරන නාවික හමුදා සාමාජිකයින්ට මේක පැතිරුණා.
    ඉතිං අර දකුණු කොරියාවෙ 31 වෙනි රෝගී කාන්තාව කරපු තත්වෙම මේ 206 වෙනි රෝගියා අපේ රටට මේ විනාශය සිදුකළා. ඒක නිසා තමයි මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන්න පටන් ගත්තේ"
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරියාවේ 31 වැනි රෝගියාට සමාන සුදුවැල්ලෙන් ආ 206 රෝගියා -අපේ රටට ලොකු විනාශයක් කළා - අජිත් රෝහණ

    රටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
    "මේ රෝගියා හමුවුනේ අප්‍රේල් මාසෙ 5 වෙනිදා. එදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ තමයි මොහු ගම්මුන් විසින් අත් අඩංගුවට ගත්තේ. මොහු මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. යම් සොරකමකට ගිය වෙලාවෙ පාන්දර අත් අඩංගුවට ගත්තා. අරගෙන පමුණුගම පොලිසියට ගෙනිච්චා. එහිදී මොහුට යම් යම් රෝගී තත්වයන් තිබුණු හින්දා රාගම රෝහලට ඇතුළත් කළා. මොහු කෝවිඩ් පොසිටිව් බවට අනාවරණය වුණා.
    මේ සිද්ධියෙදි මේ පුද්ගලයා බාරව හිටපු අය, අවට හිටපු අය, ඥාතීන්, හිතමිත්‍රාදීන් මේ රෝග ලක්ෂණ තියෙද්දි ඒවා ගැන හොයාබැලුවෙ නෑ. මොහුත් මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච නිසා සමරවිට සිහියකින් තොරව ඉන්න ඇති. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ - අර දකුණු කොරියාවේ 31 වැනි රෝගී කාන්තාව, ඇයත් 61 හැවිරිදි කාන්තාවක්. ඇය මේ රෝග ලක්ෂණ තියෙද්දි පල්ලියෙ දේව මෙහෙයන්ට සහභාගී වුණා, 9000ක් සහභාගී වෙච්ච දේව මෙහෙයෙන් 3000කටම මේ රෝගය දෙන්න ඇය සමත් වුණා.

    මේ තත්වයත් ඒ ආකාරයටම තමයි වුනේ. ඊට පස්සෙ මේ දෑලතුර ප්‍රදේශයේ පුද්ගලයාව අත් අඩංගුවට ගත්තු පවුල් 12ක් නිරෝධායනය කරන්න වුණා. පොලිසියෙදි ඔහු බාරගත්ත සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනය කරන්න වුණා. පමුණුගම පොලිසිය විෂබීජහරණය කරන්න වුණා. සුදුවැල්ල ප්‍රදේශයේ මොහු ළඟින්ම ඇසුරු කරපු 108 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න වුණා. ගමම ලොක් කරන්න වුණා. ඒකෙන් විවිධාකාරයේ තවත් පැතිරීම් සිද්ධ වුණා. ඒ අතරෙම අපි විශ්වාස කරන ආකාරයට අපෙ කැපවෙලා රාජකාරි කරන නාවික හමුදා සාමාජිකයින්ට මේක පැතිරුණා.
    ඉතිං අර දකුණු කොරියාවෙ 31 වෙනි රෝගී කාන්තාව කරපු තත්වෙම මේ 206 වෙනි රෝගියා අපේ රටට මේ විනාශය සිදුකළා. ඒක නිසා තමයි මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන්න පටන් ගත්තේ"
    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ අද (28) උදෑසන දෙරණ අරුණ සදහා සජීවීව එක්වෙමිනි.

    :growl::growl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    කුඩ්ඩෝ තමයි මේ කේස් එක අල කලේ මුල ඉදලම
    වත්තල නිරෝදායනය කරන්න දෙන්න බැහැ කියාලා කුඩු ලන්සා ගෙන් පටන්ගත්ත වියසනයෙන් වෛරස් එක රට ඇතුලට ආවා
    ආණ්ඩුවටත් හොද පාඩමක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    corona iwara karapu gaman kudu walata shot eka denna oni :yes:

    LTTE eka nawattanna puluwan une, podi place eke idan udatama gihin lokka enakan marala dala

    kudu walath okama karanna oni, nattam awurudu ganak yata inna podi ewun allanawa, e wage thawa ewun bihi wenaa

    95140349_10220713871788968_4951518309221662720_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,834
    20,378
    113
    හස්තිශෛලපුර
    කුඩ්ඩෝ තමයි මේ කේස් එක අල කලේ මුල ඉදලම
    වත්තල නිරෝදායනය කරන්න දෙන්න බැහැ කියාලා කුඩු ලන්සා ගෙන් පටන්ගත්ත වියසනයෙන් වෛරස් එක රට ඇතුලට ආවා
    ආණ්ඩුවටත් හොද පාඩමක්

    වත්තල නිරෝදායනය කරන්න දෙන්න බැහැ කියාලා කුඩු ලන්සා ගෙන් පටන්ගත්ත වියසනයෙන් වෛරස් එක රට ඇතුලට ආවා :yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    corona iwara karapu gaman kudu walata shot eka denna oni :yes:

    LTTE eka nawattanna puluwan une, podi place eke idan udatama gihin lokka enakan marala dala

    kudu walath okama karanna oni, nattam awurudu ganak yata inna podi ewun allanawa, e wage thawa ewun bihi wenaa

    95140349_10220713871788968_4951518309221662720_n.jpg

    කොච්චර කුඩු ඇල්ලුවද පහුගිය සති ටිකට විතරක් navy එකෙන්
    navy එකටම මුන් කෙලියනේ
    ලංකාව කුඩු හබ් එකක්ද මන්දා මෙච්චර කුඩු ගෙන්වන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වත්තල නිරෝදායනය කරන්න දෙන්න බැහැ කියාලා කුඩු ලන්සා ගෙන් පටන්ගත්ත වියසනයෙන් වෛරස් එක රට ඇතුලට ආවා :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කොච්චර කුඩු ඇල්ලුවද පහුගිය සති ටිකට විතරක් navy එකෙන්
    navy එකටම මුන් කෙලියනේ
    ලංකාව කුඩු හබ් එකක්ද මන්දා මෙච්චර කුඩු ගෙන්වන්නේ

    ow navy ekath ekka patta tharahak aththe :frown:
    LTTE eke scene eka une unge illim dunnot ape deshapaluwange power eka adu wenawa

    Kudu mudadalilage scene eka unge illim dila deshapalunwata power eke inne puluwan thawa wedi pura sallith hamba wenawa. ekai mona anduwa awth okun survive wela inne lassanata
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ow navy ekath ekka patta tharahak aththe :frown:
    LTTE eke scene eka une unge illim dunnot ape deshapaluwange power eka adu wenawa :no::no:

    Kudu mudadalilage scene eka unge illim dila deshapalunwata power eke inne puluwan thawa wedi pura sallith hamba wenawa. ekai mona anduwa awth okun survive wela inne lassanata

    LTTE illim dunnot rate kallak nathi wenawa.
     
    Status
    Not open for further replies.