Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කොරපු ටෙස්ට් ටික කොරෝ උබලගෙ උවමනාවටද, අව්ශ්ය වෙලාවට වැඩේ කරනව, නාවික හමුදාසීන් එක හොයා ගත්තෙ උබල නෙමේ ඒකත් හොයා ගත්තෙ ආණ්ඩුවම ටෙස්ට් කරල, මුන් ටෝක් දෙන්නෙ මුන් හොයල දුන්න වගේ,:lol::lol::lol::lol:

    පලයන් ගොබ්බයො පච නොකිය, ආණ්ඩුවෙන් නෙමේ සාම්පල් ගන්නෙ, ආන්ඩුවෙන් නෙමේ සාම්පල් චෙක් කරන්නෙ, ආණුඩුවෙන් නෙමේ පරීක්ශන අදීක්ශනය කරන්නෙ, ඔච්චර ගොබ්බ ටෝක් ඉශු කරන්ඩ එපා රන්න පොනිලගෙ වහලො...:angry::angry:

    එකක් කියපිය දිව නැවෙන නැවෙන පැත්තට කතා නොකර:angry::angry:
     
    • Like
    Reactions: Shadow.Walker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව මුකුත් හංගන්නේ නැහැ..එකම දේ contact trace කරලා රිපෝර්ට් දෙන්නේ..නිකන් බිල්ලෝ මවන්නේ නැතුව ඉදපල්ලා

    මොනව හන්ගන්ඩද හoගල කවුරු රවට්ටන්ඩද එහෙම සිගිති චූන් දෙන්ඩ තරන් මේ ආන්ඩුව මන්ද මානසික නැ..නාවික හමුදා, ගුවන් හමුදා කොරෝනා සීන් ලස්සනට එලියට දැම්මෙ ආණ්ඩුවෙන්ම තමයි.. මේකෙ ඉන්නෙ රනින පොනිලගෙ වහල්ලු නිකන් ටෝක් ඉශු කරන්නෙ උන් කොරෝනා ටෙස්ට් කරල රිපෝට් ඉශු කරා වගේ..:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Moka hanguwath oka haguwoth amaruwe watenne mulu ratama... Puluantaeam wedi karanna one test gana ... ehema patak penne ne. dawaak deakak karanwa aye sadda ne. meka hariyanne :angry:
    :yes::yes:

    Ea this year ekane ban. eka next year walata postponed kara. Dan ekath cancell karanna wei kiyala tamai kiyanne :yes:
    දිගටම කල්දායි බන්
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    පලයන් ගොබ්බයො පච නොකිය, ආණ්ඩුවෙන් නෙමේ සාම්පල් ගන්නෙ, ආන්ඩුවෙන් නෙමේ සාම්පල් චෙක් කරන්නෙ, ආණුඩුවෙන් නෙමේ පරීක්ශන අදීක්ශනය කරන්නෙ, ඔච්චර ගොබ්බ ටෝක් ඉශු කරන්ඩ එපා රන්න පොනිලගෙ වහලො...:angry::angry:

    ehenam kawda machan karanne?..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකක් කියපිය දිව නැවෙන නැවෙන පැත්තට කතා නොකර:angry::angry:

    ආණ්ඩුව කියන වචනෙ අර්ත දෙයක් තියෙනව වහලො, එක ආණ්ඩුවක් දේශපාලන ආණ්ඩුව අනික රාජ්ය සේවයේ පරිපාලන ආණ්ඩුව, තොපි ඕකවත් නොදැනද මෙතන කොරෝනා ගැන පොර ටෝක දෙන්ඩ එන්නෙ..රන්න පොනිලගෙ වහල්ලු දන්නෙ බොල් මල්ල දිවගාන්ඩ විතරනෙ..:lol::lol::lol::lol: ඕව රන්න පොනිල් කියල දෙන්නෙ නැනෙ.. :baffled:.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    Meka kawada iwara veida. dan nan gewal wala idala epa vela thiyenne. corona kesewethath pissu hadila thmi navatinne :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ආණ්ඩුව කියන වචනෙ අර්ත දෙයක් තියෙනව වහලො, එක ආණ්ඩුවක් දේශපාලන ආණ්ඩුව අනික රාජ්ය සේවයේ පරිපාලන ආණ්ඩුව, තොපි ඕකවත් නොදැනද මෙතන කොරෝනා ගැන පොර ටෝක දෙන්ඩ එන්නෙ..රන්න පොනිලගෙ වහල්ලු දන්නෙ බොල් මල්ල දිවගාන්ඩ විතරනෙ..:lol::lol::lol::lol: ඕව රන්න පොනිල් කියල දෙන්නෙ නැනෙ.. :baffled:.
    :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Meka kawada iwara veida. dan nan gewal wala idala epa vela thiyenne. corona kesewethath pissu hadila thmi navatinne :baffled:

    ලොකු ගැටලුවක් නැ නාවික හමුදා කේස් එක දැනටම නිමිල ඉවරයි ජාලයම අදුනාගෙන නිරෝධායනය කරා, කොල්ලො බයක් සැකක් නැ ආ ගිය තැන ඔක්කොම තොරතුරු දුන්න නිසා කිසීම ගැටලුවක් නැ, ආසාධිත නාවික හමුදා කොල්ලන්ට හෙම්බිරිස්සාවක්වත් නැ හරියට ඒක නිසා දෙයක් ඇත්තෙම නැ රට ෆුල් නෝමල් ගැටලුවක් නැ..:yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලොකු ගැටලුවක් නැ නාවික හමුදා කේස් එක දැනටම නිමිල ඉවරයි ජාලයම අදුනාගෙන නිරෝධායනය කරා, කොල්ලො බයක් සැකක් නැ ආ ගිය තැන ඔක්කොම තොරතුරු දුන්න නිසා කිසීම ගැටලුවක් නැ, ආසාධිත නාවික හමුදා කොල්ලන්ට හෙම්බිරිස්සාවක්වත් නැ හරියට ඒක නිසා දෙයක් ඇත්තෙම නැ රට ෆුල් නෝමල් ගැටලුවක් නැ..:yes::yes:

    උබට බැරිද බන් නොමල් නම් කොලබ වටේ සති දෙකක් ඇවිදිලා ෆොටෝ ටිකක් දාන්න :dull:
     
    Last edited:

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    PRC_146542416.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    පැය වලින් කතා කරන්න කාලේ ඇවිල්ලා

    RUYFrN1.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    තොට නම් හරි happy නේද :dull:
    ලෙඩ්ඩු වැඩි වෙන තරමට අපිටත් රිස්ක් එකක් එනවනෙ. උබ හැපිද රිස්ක් එක වැඩිවෙන තරමට?
     
    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    🌍 Cases in the World there are:

    🦠 2923783 total cases. (+90722)
    🏥 1882853 active cases.
    🙇🏻‍♂️ 837611 total recovered cases.
    ☠️ 203319 people died. (+6069)

    🇱🇰 Cases in the Sri Lanka there are:

    🦠 611 total cases. (+23)
    🏥 470 active cases.
    🙇🏻‍♂️ 134 total recovered cases.
    ☠️ 7 people died. (+0)

    Last Update at: 2020-04-28 20:31:32
     
    • Like
    Reactions: gama22

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    🌍 Cases in the World there are:

    🦠 2923783 total cases. (+90722)
    🏥 1882853 active cases.
    🙇🏻‍♂️ 837611 total recovered cases.
    ☠️ 203319 people died. (+6069)

    🇱🇰 Cases in the Sri Lanka there are:

    🦠 611 total cases. (+23)
    🏥 470 active cases.
    🙇🏻‍♂️ 134 total recovered cases.
    ☠️ 7 people died. (+0)

    Last Update at: 2020-04-28 20:31:32

    Global stats seems out dated bro. Latest global stats below

    Total Cases 3,088,293
    Active Cases 1,940,316
    Total Deaths 212,809
    Total Recovered 935,168
    New Cases 25,778
    New Deaths 1,360
    Critical 56,322
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට බැරිද බන් නොමල් නම් කොලබ වටේ සති දෙකක් ඇවිදිලා ෆොටෝ ටිකක් දාන්න :dull:

    සරල දෙයක් මට නම් පාස් තියෙනව ඕන නම් දාන්ඩ පුලුවන් :yes:
     
    Status
    Not open for further replies.