මේ රුචිර පශ්චාත් බාගේ දුන්න දිවිල්ලට ගිනි අරගෙන වගේ .
කොළු කොතෙන් ඇවිල්ලා ගින්දර නීමනව


මට නම් එපාම උනා බන් මුන් මේ කියන කතා වලට. කොල්ලො විඳින දුක ගැන කියලා ප්‍රෙශර් එකක් දීල කොල්ලො ටිකට ආරක්ශාවක් ලබාදෙනව වෙනුවට මුන් කියන කතාඋන් තමා රට කෑවේ..ඔය ඉතාලි,කොරියා පක්කුන්ව ගන්න කොටම මම නම් දැනගත්ත..ඵයාර්පෝර්ට් ඵකේ ඉඳලම කොරෝන බෝ කරගෙන ගියේ පාහරයෝ..
ඊයේ (28) වාර්තා වූ ආසාධිතයන් ගණන 31ක්
21 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන්
6 දෙනෙකු නාවික හමුදා පවුල් වල සාමාජිකයන් සහ සබදතා පැවැත් වූ අය
4 දෙනෙකු හමුදාවේ සෞඛ්‍යය කාර්‍යමන්ඩල සාමාජිකයන්
මුළු ආසාදිතයන් - 619
මරණ ගණන - 07
පූර්ණ සුවය ලැබූ - 134
තවම ප්‍රතිකාර ලබන - 478
Of the 31 Covid-19 positive cases reported yesterday 21 are from the Navy, 6 are those who had contacts with them & 4 are Army personnel -DG of Health- adaderana.lk
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
දෙරණ අරුණට කල පැහැදිලි කිරීම
පෙරේදා සහ ඊයේ අතර රෝගීන් අඩුව කියන එක අපි මෙහෙම පැහැදිලි කරගන්න ඕනෙ. ඒ නාවික හමුදාවේ ගැටළුවෙන් තමයි වාර්තා වුණ රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවුණේ. දැන් මේ වනවිට එම නාවික හමුදා භටයින් ආසාදිත අය හොයාගෙන අවසන් භාගයට පැමිණෙමින් පවතිනවා. ඒනිසා තමයි මේක වැඩිවෙලා මේ 31ක් වගේ ගාණකට අඩුවෙලා තියෙන්නෙ.
දැන් ඒකෙදි 21 දෙනෙක් තමයි නාවික හමුදා භටයින් වෙන්නෙ. ඊළඟට හතර දෙනෙක් යුධ හමුදාවෙ සහ හය දෙනෙක් මේ නාවික හමුදා භටයින්ගෙ ස්පර්ශකයින් වශයෙන් ආසාදනය වෙච්ච අය. ප්‍රධාන වශයෙන්ම ඒ පවුලේම සාමාජිකයින් එහෙම නැත්නම් අවට ගෙදරක හිතවතුන්. ඊළඟට අපට ගැටළුව තියෙන්නෙ මේ නාවික හමුදාවෙ අයගේ සංඛ්‍යාව අඩුවෙන විට ඔවුන් හරහා ස්පර්ශකයින් වූ අයගේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙයිද කියන එක. ඒ ගැන තමයි අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ බුද්ධි අංශ ඇහැ ගහගෙන ඉන්නෙ.
ඊයේ වාර්තා වුණු රෝගීන් ගත්තාම වැලිසර නාවික හමුදා කඳවුරෙන් තමයි 15කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නෙ. අනෙකුත් අය මැදිරිගිරිය, අරණායක, අගලවත්ත, පොල්පිතිගම, හබරණ මේ වගේ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා"
ආ ඔව් ඔව් උගේ page එකේ දාලා තියෙන්නේ. ඇයි බන් හමුදා සෙබලුන් පාසල් වල රදවලා තියා ගන්නේ
මචං හමුදා කෑම්ප් එකක ලොකුපිරිසක් ඉන්නවා 7000ක් එක කෑම්ප් එකකට අනුයුක්ත කරලා ඉන්නවා කියලා හිතපන්කෝ එහෙම උනා කියලා කෑම්ප් එකේ භට නිවාසවල 7000කට ඉන්න ඉඩ නෑ කෑම්ප් එකේ ඉන්න අයගෙන් කොටසක් ලිවින් ඉන් ඉන්නවා උන් ඉන්නේ භට නිවාසවල උන් තමයි එක දිගට සතිගානක් ඉඳලා ගෙදර යන සෙට් එක තව පිරිසක් ඉන්නවා උන් ලිවින් අවුට් උන් තමන්ගේ ගෙදර ඉඳලා උදේ හවස කෑම්ප් එකේ වැඩට එනවා තවත් පිරිසක් ඉන්නවා උන් තමයි ලිවින් ඉන් ඉඳලා නිවාඩු ගිහින් ඉන්න සෙට් එක උන් ටික නිවාඩු ඉවරවෙලා එනකොට ඇතුලේ ඉන්න එවුන් නිවාඩු යන්වා සමහර එවුන් බැඳ්දම ලිවින් අවුට් යනවා ඔය විදිහට තමයි කෑම්ප් එකේ ඉඩකඩ කලමණාකරනය කරගන්නේ
දැන් වෙලාතියෙන්නේ ඔය ඔක්කොම එක පාරම කෑම්ප් එක ඇතුලට ගත්තම ඉන්න ඉඩ නෑ ඒ වගේම මේ තත්වය නිසා එක ලඟ දාන්නත් බෑ ඒ නිසා දුරස්ථ භාවය තියාගන්නයි කැම්ප් එක ඇතුලේ ඉඩකඩ කලමණාකරනය කරගන්නයි තමයි කට්ටියක් ඉස්කෝලවල නවත්තන්නේ


This for the ones who can understand the issue with Derana chart in a glance
This is next level
Coronavirus cases in India climb towards 30,000; Pakistan mosques a growing worry
India was nearing 30,000 coronavirus infections on Tuesday (Apr 28), second only to China in Asia, a steady rise that would make it difficult to lift a nearly six-week lockdown that ends this weekend, health officials and some government leaders said.
Neighbouring Pakistan also recorded a jump in cases and deaths from COVID-19, the respiratory disease caused by the virus, and there were concerns that many people were gathering in mosques for Ramadan prayers despite strict rules on distancing.
Indian Prime Minister Narendra Modi's government has allowed some farm and industrial activity to resume in less-affected rural areas after the shutdown of the economy left millions without work and short of food and shelter.
But with about 1,500 new cases each day on an average over the past week, the government is facing calls not to ease further and instead keep the world's biggest shutdown in force beyond May 3, even though the economic distress is deepening.
Source
This for the ones who can understand the issue with Derana chart in a glance
This is next level

හෙළයෙක්;25356050 said:සුවාදීන එකේ නිව්ස් බලනව වගේනෙ බන් දැන් නූල
![]()
![]()
This for the ones who can understand the issue with Derana chart in a glance
This is next level
ආ ඔව් ඔව් උගේ page එකේ දාලා තියෙන්නේ. ඇයි බන් හමුදා සෙබලුන් පාසල් වල රදවලා තියා ගන්නේ
මට නම් එපාම උනා බන් මුන් මේ කියන කතා වලට. කොල්ලො විඳින දුක ගැන කියලා ප්‍රෙශර් එකක් දීල කොල්ලො ටිකට ආරක්ශාවක් ලබාදෙනව වෙනුවට මුන් කියන කතා

