Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    mukuth updates meke naa...melo rahak naa thread eka...

    කිරියේ මිනිස්සුන්ව ගලවන් ගිහින් telegram group වල දාගත්තම ඔහොම තමයි ඉතින් :rolleyes:.....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්..
    April 29, 2020 at 9:20 am | lanka C news

    ඊයේ දිනයේ හමුවූ සියලු ආශ්‍රිත සියලුම කොරෝනා රෝගීන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    එම රෝගීන් 31 දෙනාගෙන් නාවික හමුදාවේ 21ක්, විය යුද හමුදාවේ 04 දෙනෙක් සහ සෙසු 06 දෙනා නාවික හමුදා භටයන්ගේ ස්පර්ශකයක් වශයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

    නාවුක හමුදා කදවුරේද ආසාදිතයන් සොයා ගැනීම අවසන් භාගයට පැමිණ ඇති බවත් ඔවුන් විනයවත් හා සංවිධානගත කණ්ඩායමක් නිසා මෙම කටයුතු පහසු වී ඇති බවත් ඔහු පැවසීය.

    ඒ අනුව මේ වන විට නාවික හමුදාවෙන් ආසාධිතයන් අවම වී ගෙන යන බවද පැවසූ ඔහු දැන් ගැටලුව වී ඇත්තේ ඔවුන්ගේ ස්පර්ශක සංඛ්‍යාව වැඩි වේවිද යන්න බවයි.

    නමුත් ඒ සම්බන්ධ සියළු අංශ දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

    මේ වන රට තුල පැවති අනෙක් සියළු කොරෝනා පොකුරු අවමව ගොස් ඇති බවට විශ්වාස කල හැකි බවද ඔහු තව දුරටත් පැවසීය.

    කෙසේ නමුත් කොරෝනා වාර්තාවීම බින්දුව වීමක් ගැන දැන්ම ප‍්‍රකාශ කල නොහැකි නමුත් පාලනය කල හැකි තත්වයක සිටින බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

    ඒ අනුව සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද දැඩිව අනුගමනය කරමින් සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාහැකි මට්ටමට පැමිණිය යුතුව ඇති බවද ඔහු පැවසීය.

    මැයි 15 කොරෝනා අවසන් නම් ජූනි 20 මැතිවරණය.. මැතිවරණය කල් දැමීම හොද නෑ..
    April 29, 2020 at 8:40 am | lanka C news

    ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් මැයි මස 15 වන දින වන විට වත් කොරෝනා පාලනය කර රට සාමාන්‍ය තත්වයට පත්වී තිබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය තවත් අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

    මැතිවරණයක් පැවැත්වීමක් නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වී දින 35 ක් වත් ගත විය යුතු බවද ඔහු පැවසීය.

    ජුනි 20 දින මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි යැයි කොමිසම මෙතෙක් තීරණය කර නැති බවත් දැනටමත් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරගෙන යමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.

    මැතිවරණයක් කල්දැමීම හිතකර තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍යමය අර්බුදය විසඳා ගත නොහැකි වුවහොත් පමණක් අකමැත්තෙන් වුවද මැතිවරණය වෙනත් දිනයක පැවැත්වීමට සිදුවන බවද ඔහු තවදුරටත් පැවසීය.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,837
    20,381
    113
    හස්තිශෛලපුර

    lanka C news :lol::lol:
     
    • Like
    Reactions: kasun090354t

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කිරියේ මිනිස්සුන්ව ගලවන් ගිහින් telegram group වල දාගත්තම ඔහොම තමයි ඉතින් :rolleyes:.....

    ඒ තැනට තල්ලු කරේ,මේකෙම ඉන්නේ දේශපාලනික ගණිකාවෝ තමා :dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    පොලිස් පිරිසකටත් කොරෝනා ලක්‍ෂණ..
    April 29, 2020 at 10:00 am | lanka C news
    පොලිස් පිරිසකටත් කොරෝනා ලක්‍ෂණ..
    පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරස ආසාදිත ලක්ෂණ පහළ වී ඇති බව වාර්තා වෙයි.

    මේ හේතුවෙන් ඔවුන් ස්වයංනිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

    කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා පැනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් කොළඹ සහ ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ ආතතිය දුරු තිරීමට ආරක්ෂක අංශ විසින් පවත්වන සංගීත ප්‍රසංග වල ආරක්ෂාවට ගිය පිරිසකට මෙසේ රෝග ලක්‍ෂණ පහල වී ඇත.

    මෙම පිරිස නිශ්චිත වශයෙන්ම කොපමණදැයි ප්‍රකාශ කල නොහැකි නමුත් 10-15 අතර පිරිසක් එලෙස ස්වයංනිරෝධායනයට යොමු කර ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්..
    April 29, 2020 at 9:20 am | lanka C news
    ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්.. නාවුක හමුදා පොකුර අවසන් අදියරේ.. සෙසු සියළු පොකුරු නිවී ගොසින්..
    ඊයේ දිනයේ හමුවූ සියලු ආශ්‍රිත සියලුම කොරෝනා රෝගීන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    එම රෝගීන් 31 දෙනාගෙන් නාවික හමුදාවේ 21ක්, විය යුද හමුදාවේ 04 දෙනෙක් සහ සෙසු 06 දෙනා නාවික හමුදා භටයන්ගේ ස්පර්ශකයක් වශයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    This for the ones who can understand the issue with Derana chart in a glance ;)

    This is next level :D

    me video ara chanux karaya aran zoom in karala logo eka penne nathi wenna uge channel eke danawa uu haduwa wage... :rofl::rofl: ape un supiri, niyamai kiyala comment danawa :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දුරස්තභාවය රදවාගන්ඩ තමයි, දාස් ගානක් එක තැන තියනවට වඩා විසුරෝල තිබ්බම කොරෝනා අවදානම අඩුයි..

    උබේ අම්මාත් ඔය කතාව කිව්වා පොන්ස්.:rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    polpithigama hospital eken IDH yawapu genu kenek merila kiyala news ekak awa a game kenekgen. gama athule speakers daala kiyanawallu kohoewath yanna epa kiyala. Gossip ekak tham... balamu

    මෙන්න බිල්ලෝ මවනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    Corona : නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි..
    April 29, 2020 at 10:40 am | lanka C news

    නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙලද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

    නාවලපිටිය පොලිසිය සහ වෙලද සංගමයේ සමාජිකයන් සමග (28) දින සාකච්ඡා කර මෙම තිරණය ගත් බවත්, නාවලපිටිය නගරයේ වෙලදසැල් හතරකට කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබලෙකු පැමිණ ඇති බවටත්, තොරතුරු සනාථ විමෙන් අනතුරුව නාවලපිටිය නගර සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිම සදහා සියළුම වෙලදසැල් වසා දැමිමට තිරණය කල බවයි වෙලද සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේක හරියන්නේ නෑ ආයෙත් ඔක්කොම වහන්නයි තියෙන්නෙ මාසෙකට විතර
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,744
    21,746
    113
    ගම මහනුවරයි
    Corona : නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි..
    April 29, 2020 at 10:40 am | lanka C news
    Corona : නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි..
    නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙලද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

    නාවලපිටිය පොලිසිය සහ වෙලද සංගමයේ සමාජිකයන් සමග (28) දින සාකච්ඡා කර මෙම තිරණය ගත් බවත්, නාවලපිටිය නගරයේ වෙලදසැල් හතරකට කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබලෙකු පැමිණ ඇති බවටත්, තොරතුරු සනාථ විමෙන් අනතුරුව නාවලපිටිය නගර සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිම සදහා සියළුම වෙලදසැල් වසා දැමිමට තිරණය කල බවයි වෙලද සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

    :D dan sapaadaaa?
     
    Status
    Not open for further replies.