Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,033
    4,730
    113
    Loading...
    බොරු නොකියන ඉදපන් මෝඩස්, අවශ්ය උනොත් තව ස්පිරිතාල පවර ගන්නව,දැනට එහෙම අවශ්යතාවයක් නැ.. නාවික හමුදා කොල්ලො ඉන්නෙ වැඩි හොදට මිසක් ලෙඩක් නිසා නෙමේ ,උන්ට කොරෝනා හෙම්බිරිසාව දෙයක් නෙමේ බොල..

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    1000 ක් අහු වුණොත් දාන්න හොස්පිටල් එකක්වත් නැහැ. IDH Full. 7pm නිවුස් වලට කිව්වෙ.

    singapore wage mild symptoms tiyena aya wenama dai
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Coronavirus (Covid19)... 04-29-2020 10:28 PM mage ammage badata masa 1yi. uba neda bada kale

    :rofl:mmmm...eka gena nam kiyanna be...kohomath meke inna hangi hora rep kapana sehena pirisakage ammala ekka mama yahan gatha wela thiyanawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බොරු නොකියන ඉදපන් මෝඩස්, අවශ්ය උනොත් තව ස්පිරිතාල පවර ගන්නව,දැනට එහෙම අවශ්යතාවයක් නැ.. නාවික හමුදා කොල්ලො ඉන්නෙ වැඩි හොදට මිසක් ලෙඩක් නිසා නෙමේ ,උන්ට කොරෝනා හෙම්බිරිසාව දෙයක් නෙමේ බොල..

    මුව අංගොඩ යවන්න කාලේ හරි... :dull::nerd:
     
    • Like
    Reactions: bestdivx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    singapore wage mild symptoms tiyena aya wenama dai

    ඔකුන් දන්නෙ බිල්ලො මවන්ඩ විතරයි බන්, මෙන්න බිලල් අරන්න බිල්ල ගගා ඉන්නව.. ඔකුන් මේකෙ රැගුව විදිහට කොරෝනා හැදුනනම් මෙලහකට ලoකාවෙම කොරෝනා ලෙඩ්ඩු ලක්ශ ගානක්.. :lol::lol::lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,730
    113
    Loading...
    singapore wage mild symptoms tiyena aya wenama dai

    ඔව්. ඒක තමයි කරන්න වෙන්නෙ. ගම්වල පැතිරෙන්න ගත්තොත් අමාරු වෙයි Control කරන්න. මොකද ගම්වල පුද්ගල සම්බන්ධතා වැඩියි. නගරෙ උන් තමයි තාප්පෙන් එහා පැත්තෙ ඉන්න එකා අඳුරන්නෙ නැත්තෙ. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුව අංගොඩ යවන්න කාලේ හරි... :dull::nerd:

    උබ පලයන් අoගොඩ, නාව්ක හමුදා කොල්ලන්ගෙ අතිශය බහුතරයකට රෝග ලක්ශනයක්වත් නැ මෝඩස්.. :P:P
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Coronavirus (Covid19)... 04-29-2020 10:26 PM එන්න අපි තාලෙට කියමු. වැඩ කරන අපේ නන්දේ, මට පුකේ ඇරලා දිව්වේ...

    :lol::lol::lol::lol: කව්ද බන් මේ ආතල් දෙන්නේ...ඉතින් උබට ඇරියා කියලා මම මොන කරන්නද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: :yes: මොනවත් කියන්න ගියෙනැහැ බන්.. ෆිල්ම් එක බලාගෙන හිටිය :P
    සම්මානයකට ඔන්න මෙන්න කියල කෙලවගත්තේ :(

    :yes: ලොක්ක සම්මානෙ දුන්න එකෙක්ට නම් :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. ඒක තමයි කරන්න වෙන්නෙ. ගම්වල පැතිරෙන්න ගත්තොත් අමාරු වෙයි Control කරන්න. මොකද ගම්වල පුද්ගල සම්බන්ධතා වැඩියි. නගරෙ උන් තමයි තාප්පෙන් එහා පැත්තෙ ඉන්න එකා අඳුරන්නෙ නැත්තෙ. :baffled:

    ගම්වල පැතිරීම නගරයට සාපේක්ශව අඩුයි මෝඩස්.. මොක්කුද අප්ප මුන්, බිල්ලො මවනව විතරයි..:lol::lol::lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,730
    113
    Loading...
    උබ පලයන් අoගොඩ, නාව්ක හමුදා කොල්ලන්ගෙ අතිශය බහුතරයකට රෝග ලක්ශනයක්වත් නැ මෝඩස්.. :P:P

    tenor.gif

    ගම්වල පැතිරීම නගරයට සාපේක්ශව අඩුයි මෝඩස්.. මොක්කුද අප්ප මුන්, බිල්ලො මවනව විතරයි..:lol::lol::lol:

    හරි. ඔයා හරි. :yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව්. ඒක තමයි කරන්න වෙන්නෙ. ගම්වල පැතිරෙන්න ගත්තොත් අමාරු වෙයි Control කරන්න. මොකද ගම්වල පුද්ගල සම්බන්ධතා වැඩියි. නගරෙ උන් තමයි තාප්පෙන් එහා පැත්තෙ ඉන්න එකා අඳුරන්නෙ නැත්තෙ. :baffled:

    ගම්වල පැතිරෙන් නැ බන් වයිරස් එක හැදිච්ච එකෙක් ඉන්නවා කියලා දැනගත්තොත් ආයි ඉතින් නො සම්බන්ද කම් , නගරෙ තමයි අවුල් විශෙශයෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝට් නිතර සෙනග ගැවසෙන තැන් වලින් වෙලෙන්දන්ගෙන්, දැන් කොහොම උනත් ලෙසි නැ ලන්කාවෙ ඇතුලට වයිරස් එක ගත්තා කාලයාට ඉඩ දිලා බලන් ඉන්න තියෙන්නෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වසලයො කොරෝනා හැදන 80%කට රෝග ලක්ශන නැ කියලවත් තෝ අහල නැද්ද, :dull:

    මේ උබට කියක් ගෙවනවද UNP එකෙන් චන්ද කඩනවට ගොටගේ :dull::nerd: ලජ්ජා නැද්ද බන් හැම එකටම බනින්න..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,730
    113
    Loading...
    ගම්වල පැතිරෙන් නැ බන් වයිරස් එක හැදිච්ච එකෙක් ඉන්නවා කියලා දැනගත්තොත් ආයි ඉතින් නො සම්බන්ද කම් , නගරෙ තමයි අවුල් විශෙශයෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝට් නිතර සෙනග ගැවසෙන තැන් වලින් වෙලෙන්දන්ගෙන්, දැන් කොහොම උනත් ලෙසි නැ ලන්කාවෙ ඇතුලට වයිරස් එක ගත්තා කාලයාට ඉඩ දිලා බලන් ඉන්න තියෙන්නෙ

    එහෙම කියන්න බැහැ. හිතන්නෙ නැති විධියට බෝ වෙන්නෙ. නේවි එකේ කොල්ලෙක් නිවාඩු ගිහින්. පවුල් 400 කට පොහොර බෙදලා ගමේ. positive වෙලා චෙක් කරනකොට. නිවුස් බලපන්. ඕවා කොහෙන් නවතී ද. :dull:

    වසලයො කොරෝනා හැදන 80%කට රෝග ලක්ශන නැ කියලවත් තෝ අහල නැද්ද, :dull:

    පැහැදිළිව කියපන්. අපිව කන්ෆියුස් වෙනවා. :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්වල පැතිරෙන් නැ බන් වයිරස් එක හැදිච්ච එකෙක් ඉන්නවා කියලා දැනගත්තොත් ආයි ඉතින් නො සම්බන්ද කම් , නගරෙ තමයි අවුල් විශෙශයෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝට් නිතර සෙනග ගැවසෙන තැන් වලින් වෙලෙන්දන්ගෙන්, දැන් කොහොම උනත් ලෙසි නැ ලන්කාවෙ ඇතුලට වයිරස් එක ගත්තා කාලයාට ඉඩ දිලා බලන් ඉන්න තියෙන්නෙ

    ඔය හු ඇන් පි කාරයො හදද මෝඩයි බන්, ඕකුන් දන්න කිසීම දෙයක් නැ, ගම නගරයේ වෙනස ඕකුන් දන්නෙ නැ හිතන් ඉන්නෙ උන් ඉන්න හැටේ වත්තෙ මුඩුක්කුව වගේ කියල..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ උබට කියක් ගෙවනවද UNP එකෙන් චන්ද කඩනවට ගොටගේ :dull::nerd: ලජ්ජා නැද්ද බන් හැම එකටම බනින්න..

    මම කටහරි බැන්නම කාගෙවත් චන්ද කැඩෙන්නෙ කොහොමද බොල, මේක හරි කෙලියක්නෙ මම එච්චරම පොරක්ද,:rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පැහැදිළිව කියපන්. අපිව කන්ෆියුස් වෙනවා. :lol:

    හු ඇන් පි මන්ද මානසිකයො හැමතිස්සෙම කන්ෆියුස් තමයි,,,
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,730
    113
    Loading...
    ඔය හු ඇන් පි කාරයො හදද මෝඩයි බන්, ඕකුන් දන්න කිසීම දෙයක් නැ, ගම නගරයේ වෙනස ඕකුන් දන්නෙ නැ හිතන් ඉන්නෙ උන් ඉන්න හැටේ වත්තෙ මුඩුක්කුව වගේ කියල..:lol::lol::lol::lol:

    යකෝ මේක මාර වැඩක්නෙ. ගමේ පැතිරෙයි කිව්වහම කිව්ව එකා UNP. උකන ලොජික්නෙ ඒවා. :lol:

    හු ඇන් පි මන්ද මානසිකයො හැමතිස්සෙම කන්ෆියුස් තමයි,,,

    අදාළ නැහැ. :yes:
     
    Last edited:
    Status
    Not open for further replies.