Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    Kiyawapan hariyata, Cancel karanna ai ithin mulinma gazette kare?

    ඕක කැන්සල් කරේ නෑ. බොරුවට මාධ්‍ය සකාච්චාවක් කරලා කිව්වා කැන්සල් කරනවා කියලා. බ්‍රේකින් නිව්ස් වලට දුන්නේ. හැබැයි කරපු කැන්සල් එකක් නෑ. ලෙසටම අන්දලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,438
    113
    මාලඹේ
    ඇටනමය අන්දන්න ආණ්ඩුවේ සෙප්පඩ විජ්ජා එපා.ගැසට් එකක් අහෝසි කරන්න දාපු ගැසට් එක කෝ.

    බොරු news එකක් නම් නඩු දාන්න . වැඩේ ඉවරයි :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    දවස් 6 කට පස්සේ ඔන්න ඕක නවත්වලා තියෙනවා
    බොරුවට ගජබිනාලංකරය දාලා සාජීයට කඩේ යන්න එපා :lol::lol:

    https://colombogazette.com/2020/02/20/gazette-to-establish-sainthamaruthu-urban-council-suspended/

    Suspended kiyanne yamkisi kalayak yanakan athhitawa kiyana ekane bung..uba අහොසිකිරිම n අත්හිටුවීම kiyana wachana wala wenasa danne nathida?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,104
    113
    කෑගල්ල
    සොහොන;25377609 said:
    මානසික ලෙඩ තියන උන් ඔහොම තමා උන්ව ෆොම් කරන්න ෆොම් කරන්න තවත් රගනවා වැඩ් විශ්වාස කරනවා නම් කරහන් මගෙ රෙප් 200 + එරොසන්ම තනියම කැපුවා දැන් උට අලුතින් කපන්න එකවුන්ට් ටුත් නැ වගෙ එච්චරටම උව ගු කරා :lol:

    සිරා බන් මහදැන හු..යි පො..යො රොත්තයි එකතුවේලා මගෙත් කපලා තියෙන්නේ. මුන්ගේ මොලේ ප්‍රමානෙට තමා ලොක්කෝ වැඩකරන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    බොරු news එකක් නම් නඩු දාන්න . වැඩේ ඉවරයි :lol::lol:

    දැන් මොකද බේ බයියන්ගේ සැර බැහැල. ඊයා. දිනෙෂ් ඇවිත් කියනවා ලක්ෂහැටනමය අන්දන්න අපි අහෝසි කරන්න තිරනය කරා කීයලා.
    තිරනය කරා කියන්නේ අහෝසි කරා නෙවෙයි නේ බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,438
    113
    මාලඹේ
    Suspended kiyanne yamkisi kalayak yanakan athhitawa kiyana ekane bung..uba අහොසිකිරිම n අත්හිටුවීම kiyana wachana wala wenasa danne nathida?

    දැන් හරිනේ
    Cabinet spokesman Dinesh Gunawardena told reporters that the cabinet had decided not to approve the decision to establish the Sainthamaruthu Urban Council
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    Suspended kiyanne yamkisi kalayak yanakan athhitawa kiyana ekane bung..uba අහොසිකිරිම n අත්හිටුවීම kiyana wachana wala wenasa danne nathida?

    ඕක මචන් මිනිස්සු අන්දන්න කරපු වැඩක්. අහෝසි කරේ නෑ . බොරුවට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොකද බේ බයියන්ගේ සැර බැහැල. ඊයා. දිනෙෂ් ඇවිත් කියනවා ලක්ෂහැටනමය අන්දන්න අපි අහෝසි කරන්න තිරනය කරා කීයලා.
    තිරනය කරා කියන්නේ අහෝසි කරා නෙවෙයි නේ බන්.

    මෝඩ කතා කියුව කියල වැඩක් වෙන්නෙ නැ බන්, :lol::lol: අපේ ආණ්ඩුව ගැන අපි දන්නව, උබලගෙ පාන්ඩුව වගේ ඉල්ලන් බෝම්බ කන්නෙ නැ අපි..සිoහල මිනිස්සු වෙනුවෙන් ඉන්නෙ.. :yes::yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    මෝඩ කතා කියුව කියල වැඩක් වෙන්නෙ නැ බන්, :lol::lol: අපේ ආණ්ඩුව ගැන අපි දන්නව, උබලගෙ පාන්ඩුව වගේ ඉල්ලන් බෝම්බ කන්නෙ නැ අපි..සිoහල මිනිස්සු වෙනුවෙන් ඉන්නෙ.. :yes::yes:

    බදුර්දීන් අහින්සකයද බන් බැසිලා ගාව ඉද්දි
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැහැදිලි කරන්න මම වෙනම Media Confrence එකක් පස්සේ තියෙනවා . එකට එන්න futa:lol::lol:

    :rofl::rofl: තම්බ්න්ගෙන් බෝම්ව කාපු හු ඇන් පි කාරයො සයින්දුමර්දු ගැන සෑහෙන උනන්දුයි, අනේ ඔය ජාති ආලෙ එදා තිබ්බ නම් අර 300 තාමත් ජිවත් වෙනව.. :dull::dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැන් හරිනේ
    Cabinet spokesman Dinesh Gunawardena told reporters that the cabinet had decided not to approve the decision to establish the Sainthamaruthu Urban Council

    ගැසට් එකක් ගැහුවට පස්සේ කැබිනට් එකේ සරම ගලවගෙන නැටුවට වැඩක් නෑ. පට්ට කූජිත ආණ්ඩුවක් කියන්න තව මොනවත් ඕනේද, සමාන්‍යෙන් කැබිනට් එකේ කතා කරලා තින්දු ගන්නවා . ඊට පස්සේ ගැසට් කරනවා.

    කුජීතාණ්ඩුවේ ගැසට් එක ගහලා නිතිගත කරනවා. ඊට පස්සේ හැටනමයට සීනිබෝල දෙනවා නෑ කැබිනෙට් එකේ අනුමතකරේ නෑ කියලා. ගැසට් කරා කියන්නේ නිතිමය බලයක් තියෙන දෙයක්. ගැසට් කරලා කැබිනෙට් එකේ සරම කඩන් පිස්සුවෙන් දිව්වට වැඩක් නෑ කියන්නෙ ඒහින්දයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,845
    20,384
    113
    හස්තිශෛලපුර
    පැහැදිලි කරන්න මම වෙනම Media Confrence එකක් පස්සේ තියෙනවා . එකට එන්න futa:lol::lol:

    මම දැක්කා එරෝසන් පිදුරුයි පුන්නක්කුයි පටවන් කන්ෆරන්ස් එකට ලෑස්ති වෙනවා :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    ඕක මචන් මිනිස්සු අන්දන්න කරපු වැඩක්. අහෝසි කරේ නෑ . බොරුවට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා

    Ow un thambi carrot dila sinhalu carrot dila 2 paththa balance karanawa
     
    Status
    Not open for further replies.