Coronavirus eka palanaya karanna dan baha - WHO

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස්-WHO



    ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් නව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සදහන් කළේ, ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති බවයි.

    එබැවින් වහ වහා ක්‍රියාත්මක වෙමින් හුදෙකලාකිරීමේ, පරික්ෂාකිරීමේ, සොයාබැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයයන් කටයුතු කළ යුතු බවයි.

    දැනට වාර්තාවී ඇති ආසාදිතයින් දෙලක්ෂයෙන් සියයට 80ක ප්‍රතිශතයක්ම යුරෝපානු සහ බටහිර පැසිෆික් කලාපයෙන් වාර්තාවී ඇති බවත්, එම සංවිධාන සදහන් කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධාය වෙනුවෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක නිලධාරී මයික් රයන් අවධාරණය කළේ, දේශසිමා, ජාතිභේද, සමේ පැහැය, හෝ බැංකු ගිණුමේ ඇති මුදල් ශේෂය නොතකමින් පැතිරයන මෙම මාරාන්තික වෛරසය, එක් ජන කොට්ඨාසයක් වෙත ලඝු කිරීම දෝෂසහගත බවයි.

    ඔහු මෙම අදහස් දැක්වූයේ නව කොරෝනා වෛරසය, චීන වෛරසයක් ලෙසින් අර්ථදැක්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උත්සාහයට ප්‍රතිචාර ලෙසයි.

    මේ අතර පළමුවරට නව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් අත්හදාබැලීමට හැකිවීම ඇගයීමට, එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ග්‍රෙබ්‍රේසස් කටයුතු කළේය.

    ඔහු සදහන් කළේ මෙය මෑතකදී අත්පත්කරගත් අද්විතීය ජයග්‍රහණයක්ද බවයි.


     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mun nan mara yakku thama
    achchara China wala spread wenakota mokuth action ekak gaththe ne. echchara aulak ne kiyala balan hitiya. dan sathi dekakata passe control karanna balu. mona magulak karada manda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    mun nan mara yakku thama
    achchara China wala spread wenakota mokuth action ekak gaththe ne. echchara aulak ne kiyala balan hitiya. dan sathi dekakata passe control karanna balu. mona magulak karada manda
    ඕකුන් මාස්ක් දාන්නත් ඕන නෑ කියලයි කිව්වෙ. අපි දැනගන්න ඕන බන් අපේ ආරක්ශාව සලසගන්න
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ff962e7a797cd8d8144ec7e0b4f34ef2.png
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,708
    3,446
    113
    අනේ මන්දා මේකේ විද්වත්තු කියන විදිහට නම් ඕකට වග කියන්න ඕන ගෝටාබය. එයාට හොඳ කරන්නත් පුළුවන් කම තියෙද්දී කරන්නැතිලු.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,889
    113
    Speed force
    :lol:
    නමට විතරයි මුන්. මුන්ගේ ඇත්ත තත්වේ දකින්න පුළුවන් උනේ මේ වගේ case එකකදී වගේ, UN එකේ ඇත්ත තත්වෙත් බලාගන්න පුළුවන් ලොකු යුද්ධයක් හරි economic crisis එකක්‌ හරි ආවම. නිකන් පඩි අරන් America Europe countries වලට කත් අදින එක තමයි හරියට කරන එකම දේ :lol:
     
    Last edited: