Coronavirus Fake News daapu 23k මාට්ටු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අසත්‍යය තොරතුරු ප්‍රචාරය කළ 23දෙනෙකුට නීතිමය පියවර

    pLascva.jpg


    කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබදව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින් 23 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (15) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

    ෆේස්බුක්, වට්ස් ඇප් සහ විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදාළ පිරිස ජනතාව නොමග යවන ආකාරයේ සහ අනියත බියක් ඇති වන ආකාරයේ තොරතුරු සමාජ ගතකර ඇති බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    නිරෝධායන කටයුතු සඳහා සහයෝගය නොදක්වන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අජිත් රෝහණ මහතා එහිදි පැවසීය.

    මේ අතර ඉදිරිසති දෙක තුළ උත්සව ආදී කටයුතු පැවැත්වීමට අවසර ලබානොදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.


    Adaderana
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Tags dana ponnaya mata joblesa lu e unata mama thread ekak danakan meke balan innawa ponnaya wage tags daanna.tho wage kondak nathi anathayek..:lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Mama Dali fake news mokakda kiyapan ..uba man gana hoyala balapan man EK. Ubata wadiya godak mole thiyana aiyalage EK ID sada Hansi kara ubatath ae dhema karanawa futa

    :lol:කරලා බලමු..තෝ මොන ගූ බෙට්ටක්ද..තෝ මාව හාන්සි කරන්න හදන්නෙ මේකේ මම තෝව හාන්සි කරන්නේ අැත්තටම..:D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    :lol:කරලා බලමු..තෝ මොන ගූ බෙට්ටක්ද..තෝ මාව හාන්සි කරන්න හදන්නෙ මේකේ මම තෝව හාන්සි කරන්නේ අැත්තටම..:D

    Rasthiyadu padanama ID wareko fake anarhaya
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Mama Dali fake news mokakda kiyapan ..uba man gana hoyala balapan man EK. Ubata wadiya godak mole thiyana aiyalage EK ID sada Hansi kara ubatath ae dhema karanawa futa

    Tags dana ponnaya..tho wage ponna ballek yako.thuk withark..karumeta upan sakkili balla.kondak nathi ponnaya..:baffled:
     

    Similar threads