Corrupted sl

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මිනිස්සු දැන් නීතිය විශ්වාස කරන්නෙ නෑ. කෙලින්ම ජනාධිපතිට කියන්නෙ. ඊයෙත් ඉඩම් අල්ලන්න ආපු සීන් එකක් ෆේස්බුක් ලයිව් ඇවිත් ජනාධිපතිට කිවුව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    miniwaruwo kiyala nithiyen oppu unu ewun nithi hadana parlimenthuwata yawala me wage dewal issarahata expect karanna wei
    gam wala chandiw age dial mewa balan indala thawa form wenawa
     
    • Like
    Reactions: SL Hypocrite

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිනිස්සු දැන් නීතිය විශ්වාස කරන්නෙ නෑ. කෙලින්ම ජනාධිපතිට කියන්නෙ. ඊයෙත් ඉඩම් අල්ලන්න ආපු සීන් එකක් ෆේස්බුක් ලයිව් ඇවිත් ජනාධිපතිට කිවුව.

    ඒ යකාට කියල වැඩක් නෑ.හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ.පොහොට්ටුවෙ තමා වැඩිම ළමා දූෂකයෝ ස්ත්‍රි දූෂකයෝ ඉන්නෙ..මතකනේ සාරුවා සුනිල්,තංගල්ලෙ සභාපති ඵහෙම..ගෝඨා ජනපති උනාට පස්සෙ මේ මාස ටිකට වුන ළමා අපචාර,මරණ රෙකෝර්ඩ් ඵකක්ලු.ඒකෙන්ම හිතාගන්න.බයියො බලන් ඉඳල තියෙන්නෙ ගෝඨ ජනපති වෙනකන් ළමයි දූෂණය කරන්න.මොකද දන්නවනේ බේරෙන්න පුළුවන් කියලා.මානසික බයි ලෙඩ්ඩු.තූ විතරක්.ඔන්න බලපං බයියො මේව බම්ප් කරන්නෙ නෑ.ඕකුන් මානසික ලෙඩ්ඩු.

    https://elakiri.com/threads/ළමා-දූෂකයොන්ට-ගෝඨා-සපෝර්ට්-ද.1950945/
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    policeye inne okkoma wage paga maruwo ekek dennek hodata hitiyata wadiyen salli denne mokaada wuta policeya support
    game wena hama jaawaramakma policeye ekek gawilaa inna wa ballo kunu wela marila yanne wunge layintath hena wadinna one
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    policeye inne okkoma wage paga maruwo ekek dennek hodata hitiyata wadiyen salli denne mokaada wuta policeya support
    game wena hama jaawaramakma policeye ekek gawilaa inna wa ballo kunu wela marila yanne wunge layintath hena wadinna one

    අනේ ගොනෝ ඔය කථාව හරියටම අහපිය.උෟ නිදහස් උනේ පොහොට්ටුවෙ දේශපාලුවෙක්ගේ හයිය අරන්.පොලිසියට බැනල වැඩක් නෑ පොහොට්ටුවෙ බල්ලට බැනපන්.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අනේ ගොනෝ ඔය කථාව හරියටම අහපිය.උෟ නිදහස් උනේ පොහොට්ටුවෙ දේශපාලුවෙක්ගේ හයිය අරන්.පොලිසියට බැනල වැඩක් නෑ පොහොට්ටුවෙ බල්ලට බැනපන්.
    winadi 17ma ahuwada
    policeya inne nithiya kriyaathamaka karanna eka eka desapaluwanta kade yanna neme. balapamak nam iahalata danum denna nithi thiyenne
    policeyata hawasata boithal party yak labeyi .anduwen wagenma ma game chandiyaagen jawaaram deshapalayagen sathi pathaa padi ganna policeyak trhiyenne
     
    • Like
    Reactions: Brandy2020