ela ela machan.
maxxa bro.+
එල එල මචන්!!! මම මෙ කමෙන්ට් එක ලිව්වෙත් උබෙ කන්වටරයෙන්....![]()
උබ එල වෑඩ්ඩෙක් මචා....
congratz!!!
![]()
gud work bro
nice wrk dude! rep+
btw can u tell what software did u use to make that video??
ela ela machan...
නියමයි කොල්ලො නියම වැඩක්. සුබපතනවා.....
Thnak you very much yahaluwa, my congratzzzz
මේක් එලට වැඩ වගේ!
Good Work machan.![]()
මරු බාන්ඩයක් , තෑන්ක් යු මචන්...
මොකෝ බන් මෙකට කොස් කියල නම තිබ්බෙ..
Ela kiri kollekne..... REP added..
ela ela maxxa bro. keep it up
ado ela machan,, ela kollek aa![]()
bump for CodeGuru![]()

ලංකා මම දෑකපු හොඳම ලේසිම එක මෙක තමයි....ස්තූතියි...
මචන් ..ලංකා කියල ගහන්නෙ කොහොමද ? වදින්නෙ ලන්කා
කියලනෙ.. හරි මචං හොයා ගත්තා....
ගොඩාක් අගය කරනවා මල්ලි ඔයාගේ මේ උත්සාහය..... ඔයාට ගොඩාක් දියුනු වෙන්න මම සුභ පතනවා..... මේක ටයිප් කරන්නෙත් ඔයාගේ ප්රොගැම් එකෙන්...... රෙප් දුන්නා මමත් ඔන්න එහෙනම්........
nice work
ඔන්න මම හැදුවා භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි සින්හල අකුරු පේන්නෙ නැතුව යනවනෙ , බොක්ස් එක ඔටෝස්ක්රෝල් වෙන්නෙ නැති නිසා ] , ඕනි තරමක් එක දිගට ගහගෙන යන්න පුලුවන්. කන්වර්ට් වෙන්නෙත් එතැනමයි.
මම මේක ඉස්සෙල්ලාම ලිව්වෙ ඩුම්ඩුම්ඩ් [ සිංහල චැට්බොට් ට ]. පස්සෙ මම වෙනම ටූල් එකක් විදිහට ගැහුවා. පාවිච්චි කරල බලන්න. බග් තිබ්බොත් කියන්න.
link - http://www.youtube.com/watch?v=-vZAr0Dthfw
