CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය [DL]

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ela ela machan.

    ස්තූතියි සහෝදරයා

    maxxa bro.+

    ස්තූතියි සහෝදරයා

    එල එල මචන්!!! මම මෙ කමෙන්ට් එක ලිව්වෙත් උබෙ කන්වටරයෙන්.... :) :) උබ එල වෑඩ්ඩෙක් මචා.... ;) congratz!!! :)

    ස්තූතියි සහෝදරයා , elaz

    gud work bro

    ස්තූතියි සහෝදරයා

    nice wrk dude! rep+
    btw can u tell what software did u use to make that video??

    ස්තූතියි සහෝදරයා
    My Screen Recorder Pro එකෙන් වීඩියෝ එක කැප්චර් කලා
    PowerPoint 2010 වලින් ලොගෝ එකෙ ඇනිමේශන් හැදුවා
    ඉතුරු ටික Ulead එකෙන්

    ela ela machan...

    ස්තූතියි සහෝදරයා

    නියමයි කොල්ලො නියම වැඩක්. සුබපතනවා.....

    ස්තූතියි සහෝදරයා

    Thnak you very much yahaluwa, my congratzzzz

    ස්තූතියි සහෝදරයා


    මේක් එලට වැඩ වගේ!
    Good Work machan. :)

    ස්තූතියි සහෝදරයා

    මරු බාන්ඩයක් , තෑන්ක් යු මචන්...
    මොකෝ බන් මෙකට කොස් කියල නම තිබ්බෙ..

    ස්තූතියි සහෝදරයා
    කොස් කියන එක ලංකාවෙ නමක්
    ටක් ගාල කියන්න පුලුවන්
    අනික කික් නමක් නෙ

    Ela kiri kollekne..... REP added..

    ස්තූතියි සහෝදරයා
     

    Mahindara

    Member
    Dec 24, 2008
    471
    8
    0
    ලංකා මම දෑකපු හොඳම ලේසිම එක මෙක තමයි....ස්තූතියි...

    මචන් ..ලංකා කියල ගහන්නෙ කොහොමද ? වදින්නෙ ලන්කා
    කියලනෙ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගොඩාක් අගය කරනවා මල්ලි ඔයාගේ මේ උත්සාහය..... ඔයාට ගොඩාක් දියුනු වෙන්න මම සුභ පතනවා..... මේක ටයිප් කරන්නෙත් ඔයාගේ ප්‍රොගැම් එකෙන්...... රෙප් දුන්නා මමත් ඔන්න එහෙනම්........
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    bump for CodeGuru :)

    :)

    ලංකා මම දෑකපු හොඳම ලේසිම එක මෙක තමයි....ස්තූතියි...

    මචන් ..ලංකා කියල ගහන්නෙ කොහොමද ? වදින්නෙ ලන්කා
    කියලනෙ.. හරි මචං හොයා ගත්තා....

    /N
    elaz
    ස්තූතියි සහෝ

    ගොඩාක් අගය කරනවා මල්ලි ඔයාගේ මේ උත්සාහය..... ඔයාට ගොඩාක් දියුනු වෙන්න මම සුභ පතනවා..... මේක ටයිප් කරන්නෙත් ඔයාගේ ප්‍රොගැම් එකෙන්...... රෙප් දුන්නා මමත් ඔන්න එහෙනම්........

    ස්තූතියි සහෝ

    nice work

    ස්තූතියි සහෝ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔන්න මම හැදුවා භාවිතා කරන්න ගොඩක් පහසු යුනිකේත පරිවර්තකයක්. UCSC ඔන්ලයින් පරිවර්තකය වගේ නෙමෙයි [ UCSC එකෙ එක දිගට ගහගෙන යන්කොට එක්තරා තැනකදි සින්හල අකුරු පේන්නෙ නැතුව යනවනෙ , බොක්ස් එක ඔටෝස්ක්‍රෝල් වෙන්නෙ නැති නිසා ] , ඕනි තරමක් එක දිගට ගහගෙන යන්න පුලුවන්. කන්වර්ට් වෙන්නෙත් එතැනමයි.

    මම මේක ඉස්සෙල්ලාම ලිව්වෙ ඩුම්ඩුම්ඩ් [ සිංහල චැට්බොට් ට ]. පස්සෙ මම වෙනම ටූල් එකක් විදිහට ගැහුවා. පාවිච්චි කරල බලන්න. බග් තිබ්බොත් කියන්න.

    cos+screen.jpg



    125 KB | RAR | mediafire





    link - http://www.youtube.com/watch?v=-vZAr0Dthfw

    ;)
    Thanx Yalu
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි මචෝ :D
    සුබ පතනවා දක්ෂතා තවත් දියුණු වෙන්න කියල