Cosmos: Possible Worlds ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,380
    113
    Kaduwela
    Cosmos: Possible Worlds ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස්

    Cosmos: Possible Worlds ඩවුන්ලෝඩ් ලින්ක්ස්

    frqW0sol.png

    frqW0som.png

    frqW0som.png


    Neil deGrasse Tyson ගේ අලුත් ඩොකුයුමන්ටරි එක. කලින් එක බලපු අය දන්නවා ඇති මේ සීරියස් එක කොච්චර ආසාවෙන් බලන්න පුලුවන්ද කියල. එපිසොඩ්ස් 13ක් තියෙනවා.
    මාත් අද බලන්න පටන් ගත්තේ ඒ හින්ද වැඩි විස්තරයක් දාන්න නෑ. පල්ලෙහා 720p X265 වලින් එන්කෝඩ් කරපු ලින්ක්ස් ටිකක් ඇති, ඩවුන්ලෝඩ් කරගන්න.
    ඔක්කොම එකම ෆෝල්ඩර් එකක ඇත්තේ.

    සම්පූර්ණ සයිස් එක 3.81 GB


    Cosmos: Possible Worlds x265 720p

    Download Link : https://bit.ly/cosmosposs

    සති දෙකකින් ඩවුන්ලෝඩ් ලින්ක්ස් එක්ස්පයර් වෙයි.

    PS : කලින් පලවෙනි එක Cosmos: A Spacetime Odyssey බලපු නැති අය ඒකත් බලන්න. මං ඒකත් අප්ලෝඩ් කරා.
    ඔක්කොම එකම ෆෝල්ඩර් එකක ඇත්තේ. ඒකෙත් එපිසොඩ්ස් 13ක් තියෙනවා.:yes:

    lN4kJyZl.png

    lN4kJyZl.png

    lN4kJyZl.png


    Cosmos: A Spacetime Odyssey x265 720p

    4.45 GB


    සති දෙකකින් ඩවුන්ලෝඩ් ලින්ක්ස් එක්ස්පයර් වෙයි.

    Download Link : https://bit.ly/cosmosspod


    ජයවේවා! පරිස්සමින් ඉදපල්ලා!
     
    Last edited: