Cost Of Living Thread

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචං මෙල්බන් වල සතියක ගෙවල් කුලිය විතරක් $200ක් වගේ වෙනවනෙ ඉතින් කොහොමද මාසෙකට $600කින් ජීවත් වෙන්නෙ?

    මචන් ඕකෙ මුලින් තියෙන්නෙ කුලිය සහ බිල් නැතුව කෑම බීම, ගමන් බිමන් වගේ ඒවට විතරක් යන ගාන.ගෙවල් කුලිය පහල වෙනම දාල තියෙනවා. ඒක නිසා මචන් ඒ දෙක එකතු කරලා ගාන හදාගන්න. :) ගණන් වෙනස් වෙන්න පුළුවන් මචන්. තම තමන්ගේ අත්දැකීම් වලින්නේ කියල තියෙන්නෙ :)
     
    Last edited: