Cost push & demand pull inflation

gothapala

Junior member
  • Mar 15, 2013
    45
    7
    8
    ඕකට කියන්නේ මචෝ ඉල්ලුමෙන් ඇදුන උද්දමනය හා පිරිවැයෙන් තල්ලූන උද්දමනය කියලා

    ඉල්ලුමෙන් ඇදුන උද්දමනය
    මේක ඇති වෙන්නේ භාන්ඩ ය සේවා වලට තියෙන ඉල්ලුම ඉහලගිහින් ඒ හා සමානව සැපයුමක් නොමැති වීමෙන් භාන්ඩ ය සේවා වල මිල ඉහල යාමෙන්.

    පිරිවැයෙන් තල්ලූන උද්දමනය
    මේක වෙන්නේ භාණ්ඩ ය සේවා නිෂ්පාදනයට යන වියදම ( යෙදවුම් මිල ඉහලයමෙන් )ඉහල ගිහින් භාන්ඩ ය සේවා වල මිල ඉහල යාමෙන්.