Costa - Joker ජෝකර් (Official Music Video)

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    maath me danna kiyala giye post ekak.patta sinduwa nehhh

    අහසේ ඉන්න තනි වලාකුලක් මම
    ගම මහනුවර, දංගොල්ල තමයි ඉපදුන ගම
    පොඩි පොඩි ගෙදරට දාව උපන් කොල්ලෙක් මම
    2020 ජනවාරි 21 අද ආවේ
    අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
    නංගී මායි විතරයි ළමයි ඉන්නේ පවුලේ දෙන්නෙක්
    මම හිත අස්සේ ප්රශ්න හංගන් ඉන්න කොල්ලෙක්
    මූණට හිනා වෙලා ඉන්න තව මල්ලී joker කෙනෙක්
    ප්‍රශ්න කරදර වලින් එපා මුවා වෙන්න
    දැක්කා අම්මයි තාත්තා ගහපු ගේමක් අපිව ගොඩ ගන්න
    කතා කරෙත් නැතත් ඔවුන් අද මාත් එක්ක
    මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින් සමාව ගන්න
    තිබ්බත් ප්රශ්න අපිට හංගන් ඉන්න එපා ඉන්න හිත අස්සේ
    මොකක් උනත් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන්
    තමන් තමයි තමන්ට තියෙන එකම ලොකුම ප්රශ්නේ
    අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්රශ්නේ
    කණ්නාඩියක් ඉස්සරහට පලයන් උබ දිහා බලපන්
    උබට උබ ගැන සතුටුද කියලා හොදට හිතපන්
    අනුන් අදාල නෑ පේන විදිය උබට හොද නම්,
    දරාගන්න බැරි නම් ගිහින් කොට්ටේ බදන් උබ දැන් අඩහන්
    ප්රශ්න ප්රශ්න ප්රශ්න කොච්චර ලොකු උනත් ඒවට උත්තර තියෙනවා බන්
    උත්තර නෙමෙයි හොයන්නේ, අපි ගංජා උරනවා බන්
    ලගදි මාව කොල්ලෙක් සදහට දාල ගියා බන්
    හිනා වෙවි හිටපු එකෙක් ඇතුලෙන් ප්රශ්න ඌට බන්
    අහසේ ඉන්න තනි වලාකුලක් මම
    ගම මහනුවර,දංගොල්ල තමයි ඉපදුන ගම
    පොඩි පොඩි ගෙදරට දාව උපන් කොල්ලෙක් මම
    2020 ජනවාරි 21 අද ආවේ
    අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
    නංගී මායි විතරයි ළමයි ඉන්නේ පවුලේ දෙන්නෙක්
    මම හිත අස්සේ ප්රශ්න හංගන් ඉන්න කොල්ලෙක්
    මූණට හිනා වෙලා ඉන්න තව මල්ලී joker කෙනෙක්
    ප්රශ්න කරදර වලින් එපා මුවා වෙන්න
    දැක්කා අම්මයි තාත්තා ගහපු ගේමක් අපිව ගොඩ ගන්න
    කතා කරෙත් නැතත් ඔවුන් අද මාත් එක්ක
    මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින් සමාව ගන්න
    තිබ්බත් ප්රශ්න අපිට හංගන් ඉන්න එපා ඉන්න හිත අස්සේ
    මොකක් උනත් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන්
    තමන් තමයි තමන්ට තියෙන එකම ලොකුම ප්‍රශ්නෙ
    අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්‍රශ්නේ...


    අර කොල්ලගේ තියෙන ප්‍රශ්නේ අහන්න උගේ යාලුවට වෙලාවක් නැ.ඌ කෙල්ලෙක් පස්සේ යනවනේ