koheda inne?
ඔයාට ඕනිනම් මෙන්න මේ ඩයල් එකට message එකක් දාන්න, පොර professional breakup handler කෙනෙක්, ඔයාව ඕකෙන් ගොඩ ගනී. මං කැමති නෑ genuine මිනිස්සු නිසා විදවනවාට. කොහොමද academics කරේ ඔය වගේ situation එකක ඉදගෙන, මටත් කෙල්ලෙක් හින්දා track පැන්නා. කොච්චර අවිල් ගියාද කියන්වා නම් A/Ls and degreeය කරගන්න බැරි උනා, අඩුමගානේ මං තාම එකේ handbook එක කිායවලත් නෑ.
https://www.facebook.com/healstern
Sex ඉල්ලන්නෙයාලුවෙක්ගේ දෝනිට ඩිප්රෙසන්
councellor රවට්ටල ගහයි
phychiatrist kenekta pennapan
Psychiatrist pissu beheth deicouncellor රවට්ටල ගහයි
phychiatrist kenekta pennapan
මම දන්න කෙනෙක් නෑmulin counselor kenekt pennapn kyl mn kiwwe, psychiatristla kawd hoda?
කවුන්සලින් කරන එවුන්ට හරි අධ්‍යාපනයක් නෑPsychiatrist pissu beheth dei
පයින් එකට පදුරක් ගැහැවුත් හැම තැනම කවුන්සර්ලා
පරිස්සමින් දෝනි ව පරිස්සම් කරගන්න උන්ගේන්
මානසික වෛද්‍ය විද්‍යාතනය හොට් ලයින් එක ට අරන් නොමිලේ කන්ස්ල්ටේසන් එකක් ගන්න
dnn aya innwd?Consult psychotherapist