කොලඹ Surveyor කෙනෙක් ඉන්නේ කවුද?

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    631
    506
    93
    අඩේ මචන් මට කොලබ Surveyor කෙනෙක් ඕන. (ඉඩමක් මැන ගන්න) එලකිරි එකේ බුවෙක් නැද්ද වැඩේ කර ගන්න. කවුරුහරි ඉන්නව නම් සෙට් කරල දෙන්නකො.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,432
    6,595
    113
    අඩේ මචන් මට කොලබ Surveyor කෙනෙක් ඕන. (ඉඩමක් මැන ගන්න) එලකිරි එකේ බුවෙක් නැද්ද වැඩේ කර ගන්න. කවුරුහරි ඉන්නව නම් සෙට් කරල දෙන්නකො.
    කොච්චරක ද ? මගේ මැන්න එකා නම් ඉන්නේ මාලබේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,944
    1,590
    113
    United States
    සාමාන්‍යයෙන් ගාස්තුව ඉඩමේ ප්‍රමාණය, තියෙන තැන සහ plan එක අනුමත කරන්න ඕනද කියන එක අනුව වෙනස් වෙනවා මචන්. එක්කෙනෙක්ගෙන් විතරක් අහන්නේ නැතුව licensed surveyors ලා දෙන්නෙක් තුන්දෙනෙක්ගෙන්ම ගාණ අහලා බලන්න, perch එකට 45/- කියන්නේ නම් ටිකක් වැඩියි වගේ.
     
    • Like
    Reactions: hira0250