counter revolution - ප්‍රතිවිප්ලවය

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    If you are familiar with some Soviet literature, you will stumble upon this word occasionally.

    According to Merriam-Webster, the meaning is: a revolution directed toward overthrowing a government or social system established by a previous revolution.

    But in reality, it is the most destructive world that used to suppress the opponents, more likely suppression of the critics. It is quite dangerous if someone accused someone else using this word.

    Please read this news article.
    https://www.lankadeepa.lk/news/බලල-එලවවට-කනතලල-හම-තනම/101-663410

    "බල්ලෝ එලෙව්වට්ට කිනිතුල්ලෝ හැමතැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මතා පැවසීය ---
    ....

    දැන් අපි රාජපක්ෂවරු වේවා රනිල් වේවා අවුරුදු 70 දූෂිතයෝ පැන්නුව.

    දූෂිතයෝ පන්නුවට පස්සේ තමයි ප්‍රතිවිප්ලවයේ ආරම්භය...
    "

    This statement gave me chills. if it was some accusation from hardcore Jeppa, I wouldn't mind that, but the accusation directly came from the Minister of Justice, a highly educated and very powerful individual. If you are familiar with Soviet literature, you will understand and recognizes the seriousness of this statement. Dear Jeppos, what have you done?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ගුරුන්නාන්සේ මල පෙරේතයා එලවන්න උවමනා බඩු ටික ගේනවා දැනගන්නකොටම මල පෙරේතයත් උරුන්නාන්සේගේ වැඩේට පෙරලන්න බාල්දි කීපයක්ම ලෑස්ති කරගන්නවා. දැන් පෙරලන්නෙ ඒ බාල්දි. මාෆියා කාරයො මේක ලේසියෙන් අතාරින්න ලෑස්ති නෑ. ඒක අපි දන්නවා. ජෙප්පොන්ට ආණ්ඩුකරණයදි උබලට තරම් අත්දැකීම් නැති වෙන්න පුළුවන් ඒත්, උන් මාරම කුහකයි බන්. ඒ නිසයි උබලට ඔය වැඩේ අමාරුවෙන්නෙ. උබල ජෙප්පො කොච්චර නම් කුහකයිද කියල දන්නව නම් උබලා ඔහොම පැති තුන හතරකට බෙදෙන්නෙ නෑ. දැන් බලපන් මයිනගෙත් කැපුවා පොනිලගෙත් කැපුවා සජියෑ අම්මැත් කැපුවා. ජනාදිපතිවරනෙට කලින් මහ මැතිවරනෙ තිබ්බා නම් මේ ඔක්කෝම නවත්තගන්න තිබ්බා.
     
    You just proved what I tried to say: you, Poddala Jayantha, and almost all JVP supporters agree with that those accused were counter revolutionists. What if those accused did their jobs? What if those MPs intentionally submitted wrong information? So just verify all that information before accusing some government servants. Your justice minister said those are counter revolutionists even before submitting the complaint to the police. So do you think that the investigation will be impartial?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Screenshot_7.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    You just proved what I tried to say: you, Poddala Jayantha, and almost all JVP supporters agree with that those accused were counter revolutionists. What if those accused did their jobs? What if those MPs intentionally submitted wrong information? So just verify all that information before accusing some government servants. Your justice minister said those are counter revolutionists even before submitting the complaint to the police. So do you think that the investigation will be impartial?
    පන්දම නිවෙනකොටම දක්ශ ගුරා දැනගන්නවා මල පෙරේතයොන්ගෙ වැඩක් කියලා. දොර වහන්න කියන්නෙ බලන් ඉන්න අයට සාධාරණව පේන්නත් ඕනේනෙ. මම අහඹුව විශ්වාස කරන කෙනෙක්. ඒත් හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරවන්න ආපු ඇමතිටම ඕක වෙච්ච එක විශ්වාස කරන්න තරම් ගොනෙකුත් නෙවෙයි. මීට කලිනුත් ඔහොම වැරදීම් වෙලා තියෙනවද ඒ මොන මන්ත්‍රීවරුන්ටද, කොයි අමාත්‍යංශ කරන ඇමතිවරුන්ටද කියලා අපි බලමුකො.