Counter Strike 1.6 පට්ට මල්ටිප්ලේයර් ගේම

Ayesh ROX

Member
Apr 4, 2013
43
23
0
Counter Strike 1.6 පට්ට මල්ටිප්ලේයර් ගේම

මුලින්ම් ආයුබෝවන් කියන්නම් ඵලකිරි ඵකට..මොකද මම අද තමා ඵළකිරි ඵකට ආවේ.ඵළකිරි ඵක ගැන දැනගෙන හිටිය ඵත් මට මේක ගැන ඵච්චර මීටර් උනේ නෑ..Counter Strike 1.6 සරවර් දුන්නට පස්සෙ තමා මේකට ඵන්න ඕන කියල හිතුනෙ.(((මමත් මේ ගේම් ගහන්නෙ ඕලෙවල් රිසල්ට් ඵනකල්.ඵ්කත් හෙට අනිද්ද ඵනව :no:)))

Counter Strike.මේක ගොඩක් වෙලාවට multi player ගහන්නම හදපු ගේම් ඵකක්.අපේ ඵළකිරි ඵකෙනුත් මේ ගේම් ඵක සදහා Servers 3ක් ලබාදීල තියෙනවා.ඉතින් මම කැමතී අපේ ඵළකිරි ඵකේ ඉන්න මේ මගේ අඵත් යාඵවොත් මේකට ඵයි කියල.

මෙන්න මෙතනින් ගිහිල්ල Counter Strike 1.6 බාගන්න (Torrent 1k) 259MB

බාගෙන් ඉන්ට්‍රෝල් කරල සරවර් ටික ඇඩි කරගන්න..මම දන්න තරම්න් ලංකාවට පබ්ලික් සර්වර්ස් 8 විතර තියනවා දැනට හොදම ඵව 3 කතමා ඵලතිරි ඵකේ සර්වර් ඵක..
ඔයාලට ඕනනම් අපේ ක්ලෑන් ඵක ඵක්ක කනෙක්ට් වෙන්න අපේ ක්ලෑන් ඵක CYB3R AL!ENS

මට මේකෙ තව ලියනවනම් ලියන්න ගොඩක් දේවල් තියනවා..ඵ්ත් මගේ දැන් අත රිදෙනව :D ප්‍රශ්ණයක් උනෙත් අහන්න.මම ගියා(ගියා කිව්වට යන්නේ නෑ ඵළකිරි ඵකේ පෝස්ට් බලන්න ඕන :P)

ඵළකිරි ඵකට බොහොම ස්තූතියි අපිට පින් ඵක අඩු සර්වර් ඵකක් දුන්නට!!!!!
 
  • Like
Reactions: LalaJ

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mage exe eka run wenawa. game eke mulma walpaper eka witarai display wenne. mouse eka geniyanakota button click wena sound eka ehenawa. click karama buttons click wenawa.
    but monawat penne ne. wallpaper eka display wena nisa..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Welcome to EK Family macho
    CS nick name 1 mokadda?

    EK tawa atal digatama ekatu welaa inna thred ekka
    Radio ahannath set weyan 8.00 p.m walata
     
    Ayesh ROX

    Member
    Apr 4, 2013
    43
    23
    0
    mage exe eka run wenawa. game eke mulma walpaper eka witarai display wenne. mouse eka geniyanakota button click wena sound eka ehenawa. click karama buttons click wenawa.
    but monawat penne ne. wallpaper eka display wena nisa..

    tab 1ka obala option yanna try karapan option gihilla grphic adu karapan ethakota samaharawita hariyay :oo:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mage exe eka run wenawa. game eke mulma walpaper eka witarai display wenne. mouse eka geniyanakota button click wena sound eka ehenawa. click karama buttons click wenawa.
    but monawat penne ne. wallpaper eka display wena nisa..

    mehema tamai display wenne. oka kohomada ban hada ganne

    NfXKkRz.jpg

    :no::no:
     
    Last edited: