මචන්ලා මොකක්ද හොදම couple sim package 1ක...මට එකක් ගන්න ඔනේ..දන්න්න කට්ටිය comment කරන්න
couple sim wikunanna tyana aya comment karanna..
couple sim wikunanna tyana aya comment karanna..
Last edited:
hutch thamai labama...eth aluten eka denne na mama hitanne..kage hari parana ekak thama ganna wenne

ජන්තු අයියා;16450011 said:
නෑ බං ආයිත් දෙනවලු දැන්..මගේ යාලුවෙන් අරන් තිබ්බා..බඩු වැඩ..