couple sims & packages....??

roshanGM

Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    kattiya kiyannako balanna oyaala use kanna & danata thiyena best ma couple sims & packages monaada kiyala,mobitel ,dialog,hutch,etislart ona jaathiyaka,,best ma rates thiyena eva,,meka hamotama usefull vei kiyala hithanava,,,thanx guys....:confused::confused::confused:
     
    Last edited:

    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan prices kohomada??cpl ekakata gaththoth rates kohomada??e nmbrs dekata free da unlimited or minuits gaanak vath thiyenavada free??
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මම නම් කියන්නේ දුප්පතාගේ Network එක (Hutch) තමයි හොදම Couple සිම් දෙන්නේ කියල..
    මම use කරන පැකේජ් එකේ මාසෙට බිල රුපියල් 120 යි..(tax එකතුරලා..tax එකතුකරේ නැත්නම් 99 යි.)අනික් සිම් එකට ටෝටල් අවුට්ගොන් ,SMS Free.. තව හැම මාසෙම H2H 100 minutes , 100 SMS,100 MB free(අපි use කරේ නැත්නම් ඒවා එකතු වෙනවා..දැන් මගේ H2H minutes 689, SMS 380, 489 MB එකතු වෙලා තියනවා) ..ඉතින් තව මොනවද බන්..:D