courier service help

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා ලන්කාවේ ලාභම සහ සේවාවෙන් උසස්ම courier service එක මොකක්ද?

    පාවිච්චි කරල තියෙන අය ගනන් හිලව් එක්ක පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ
    :rolleyes::rolleyes::rolleyes:
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මචන්ලා ලන්කාවේ ලාභම සහ සේවාවෙන් උසස්ම courier service එක මොකක්ද?

    පාවිච්චි කරල තියෙන අය ගනන් හිලව් එක්ක පොඩි අයිඩියා එකක් දීපල්ලකෝ
    :rolleyes::rolleyes::rolleyes:

    රට යවන්නනම් FEDEx tamaei mama us walata yawua unge 500G wenakal 3000
     
    Mama nam lagadi UPS eken UK walata parcel ekak yawwa (document ekak). 3000/= giye. Egollo 500g wenakan 3000/= ganne. Mage eke weight eka 800 g wuna. Eth egollange envelope ekata danna puluwan nisa 3000/= gatte. Dawasa 2k wage athulatha giya. UPS anith ewata wadiya gana adui. Service ekath hodai. Ubata pita ratakata yawanna onenam UPS haraha yawapan.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රට යවන්නනම් FEDEx tamaei mama us walata yawua unge 500G wenakal 3000

    විල්සන් මාමා;17194001 said:
    Mama nam lagadi UPS eken UK walata parcel ekak yawwa (document ekak). 3000/= giye. Egollo 500g wenakan 3000/= ganne. Mage eke weight eka 800 g wuna. Eth egollange envelope ekata danna puluwan nisa 3000/= gatte. Dawasa 2k wage athulatha giya. UPS anith ewata wadiya gana adui. Service ekath hodai. Ubata pita ratakata yawanna onenam UPS haraha yawapan.

    Tan Q tan Q :yes::yes::yes: