[HELP] Architectural Service

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Architectural Service දෙන ටීම් එකක් හොයනවා. Architectural Drawing + Structural Drawing + Electrical & Plumbing drawings + Council Approval Drawings එක ටික හරියට කරගන්න ඔනේ.

    House Design කරන්න පුළුවන්, Chartered Architect එහෙම නැත්නම් Architect Graduate කෙනෙක් කිරියේ ඉන්නවද? නැත්නම් එහෙම reliable කෙනෙක්ව දන්නවද?
    Degree in Architecture එකක් කරල තියෙන්න ඔනේ, කලින් ලොකු ප්‍රොජෙක්ට් කරල තියෙන්න ඔනේ නෑ, වැඩ්ඩේක් නම් එච්චරයි. Uni passout වෙලා වැඩි කල් නැති උනත් OK වැඩ කරන්න කැමතියි.

    Structural Engineer නම් ටිකක් experience තියෙන කෙනෙක් වෙන්න ඔනේ.
    1773635328039.png

    ලොකුවට දත් ගලවන අය වැඩක් නෑ, මොකද එහෙම ඉරාගෙන කරන්න තරම් වැඩක් මෙතන නෑ. එහෙම ඉරාගෙන කරපු ඒවා හදන්න සල්ලිත් නෑ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,118
    113
    මේකේ ඉන්නවා කීප දෙනෙක් ගණන් බලපං කෝ උන් කියන. 😂

    උබට ගේ හදන්න සල්ලි ඉතුරු උනොත් මට කියපං.

    ආයෙ කෙලින්ම ජෙෆරී බාවා ලෙවල් එකෙ ගණන් කියන්නෙ
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Location koheda? uba inna location eka awatin hoya ganna. site visit karanna one unoth nattam case
    Kottawa macn.

    මේකේ ඉන්නවා කීප දෙනෙක් ගණන් බලපං කෝ උන් කියන. 😂

    උබට ගේ හදන්න සල්ලි ඉතුරු උනොත් මට කියපං.

    ආයෙ කෙලින්ම ජෙෆරී බාවා ලෙවල් එකෙ ගණන් කියන්නෙ
    අන්න ඒකයි මචන්. මහ ලොකු ගනන් දෙන්න තරම් ඩිසයින් කරන්න දෙයක් නෑ. natural light එකයි, හුළඟයි ඇතුලට එන විදිහට හරියට ඩිසයින් එක වැලිඩේට් කරගන්නයි (Architecture), ඇතුලේ හැම තැනම කණු යන්නේ නැතුව (structure) හදාගන්නයි තමා ඔනේ.
    අල්ලපු ගෙදර එකාට වඩා ලොකුවට හදන්නවත්, පාරේ යන උන්ට බලල හූල්ලන්නවත්, international awards වින් කරන ඩිසයින් එකක්වත් ඔනේ නෑ.
    ------ Post added on Mar 16, 2026 at 10:54 AM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,118
    113
    Kottawa macn.

    අන්න ඒකයි මචන්. මහ ලොකු ගනන් දෙන්න තරම් ඩිසයින් කරන්න දෙයක් නෑ. natural light එකයි, හුළඟයි ඇතුලට එන විදිහට හරියට ඩිසයින් එක වැලිඩේට් කරගන්නයි (Architecture), ඇතුලේ හැම තැනම කණු යන්නේ නැතුව (structure) හදාගන්නයි තමා ඔනේ.
    අල්ලපු ගෙදර එකාට වඩා ලොකුවට හදන්නවත්, පාරේ යන උන්ට බලල හූල්ලන්නවත්, international awards වින් කරන ඩිසයින් එකක්වත් ඔනේ නෑ.
    ------ Post added on Mar 16, 2026 at 10:54 AM

    චාට්ඩ් එකෙක්ට වැඩේ දුන්නොත් බන් ලක්ෂ 5ක්වත් ඉල්ලයි

    0717175675 ප්‍රනීත් දර්ශන කිරිඇල්ල මෙයාගෙන් අහන්න බලන්න මෙයා කැලණි කැම්පස් කෙනෙක්. මට මතක විදියට මගේ ඔක්කොටොම 140ක් වගේ ගියා. 2020 දී. හෝමාගම ද කොහෙද ඉන්නෙ.
    ------ Post added on Mar 16, 2026 at 11:13 AM
     
    • Love
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    චාට්ඩ් එකෙක්ට වැඩේ දුන්නොත් බන් ලක්ෂ 5ක්වත් ඉල්ලයි

    0717175675 ප්‍රනීත් දර්ශන කිරිඇල්ල මෙයාගෙන් අහන්න බලන්න මෙයා කැලණි කැම්පස් කෙනෙක්. මට මතක විදියට මගේ ඔක්කොටොම 140ක් වගේ ගියා. 2020 දී. හෝමාගම ද කොහෙද ඉන්නෙ.
    ------ Post added on Mar 16, 2026 at 11:13 AM
    elakiri macn, mama balannam.
    Thanks

    Try Chartered Architect Mr. Senaka De Silva from Moratuwa ...Contact number 0776047790
    Thanks bro
    ------ Post added on Mar 16, 2026 at 12:39 PM

    UP
    ------ Post added on Mar 16, 2026 at 10:09 PM
     
    • Like
    Reactions: lapaman