courier service

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා courier කරලා මට documents වගයක් යවන්න තියෙනවා. courier එවුන් මම ඉන්න තැනට එනවා ද documents ටික අරන් යන්න නැත්තම් ගිහින් දෙන්න ඕනේ ද ?
     
    • Like
    Reactions: Cenon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    dfuq. ithin courier service ekata call krala ahapnko
    පහකට කතා කළා සමහර ඒවා Answer නෑ
    සමහර ඒවගේ අහන දේට නමේ උන් කියන්නේ.
    සමහර ඒවගෙන් ඕනවට එපාවට වගේ උන් කතා කරන්නේ.
    හොද courier එකක් ගැන දැන ගන්න එක්ක දැම්මේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    සර්විස් එක අරන් බනින්න බැ හොදේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    සර්විස් එක අරන් බනින්න බැ හොදේ
    උබලා හිතන්නේ මම දකින දකින එකාට බයිනවා කියලා ද යකෝ ? මම ඕනේ තරම් වැඩ කරගෙන තියෙනවා වංචා කරන්නේ නැත්තම් බ්යින්නේ නෑ කිසි කෙනක් ට.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මම අදුරන සර්විස් එකක් තියෙනවා අනුරාධපුර. උබ උන්ට අම්මා දම්මලා බනින්න යයිද , වාත වෙයිද කියලා සැකයි.
     
    • Haha
    Reactions: vito and Voltage

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන්ලා courier කරලා මට documents වගයක් යවන්න තියෙනවා. courier එවුන් මම ඉන්න තැනට එනවා ද documents ටික අරන් යන්න නැත්තම් ගිහින් දෙන්න ඕනේ ද ?

    uba lagatam,a enawa bn parcel eka deepn itapsse yawanana one address eka dunnama un wade kranwa bn
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    uba lagatam,a enawa bn parcel eka deepn itapsse yawanana one address eka dunnama un wade kranwa bn
    ah හරි මට දෙකකින් කිව්වා මචන් පැකේජ් තියෙනවා නම් විතරයි කියලා එන්නේ කතාවක් අය බලන්නම් කෝ thank you
     
    • Like
    Reactions: hodakolla

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Hama service ekema pickups arrange Karanna puluwan. Call them or do it online.
    Pronto eke online pickup arrange Karanna puluwan mathaka widihata