Coursera-IBM Data Science and AI Programs Free for 30 Days

Yee

Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Coursera එකේ මෙන්න මේ Specialization 10න් සමහර ඒවා පලවෙනි මාසෙ free දෙනවා. Data Science,Artificial Intelligence ඉගන ගන්න කැමති අය කරන්න. පලවෙනි මාසෙ ඇතුලත complete කර ගන්න පුළුවන් උනොත් free certificate ගන්න පුළුවන් වෙයි.

    Coursera-IBM Data Science and AI Programs Free for 30 Days
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    මට එකක්වත් free පෙන්නන්නේ නෑනේ. 1ක් දවස් 7ක් free . එකටත් card දෙන්න ඕන.
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මට එකක්වත් free පෙන්නන්නේ නෑනේ. 1ක් දවස් 7ක් free . එකටත් card දෙන්න ඕන.
    එහෙම පොඩි කෙස් එකක් තියනවා වගේ තමයි. මටත් ඔතන ඒවාගෙන් 7යි one month free පෙන්නන්නේ . කොහොම කරත් කාඩ් එක නම් දෙන්න ඕනේ
     
    • Like
    Reactions: san2d3