Courses for Hospitality and Tourism field ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    දැනට මම රජයේ විශ්ව විද්‍යාලයක ආගන්තුක සත්කාර හා සංචාරක ව්‍යාපාර (Hospitality and Tourism) පිලිබඳ උපාධියක් හදාරමින් සිටිනවා. :yes: මේ සමඟ බාහිරින් හදාරන්න පුළුවන් වෙනත් පාඨමාලා මොනවද තිබෙන්නේ ? මෙයට ගැලපෙන පාඨමාලා මොනවද ?
    Self Study ක්‍රමයට හදාරන්න තිබෙන ඒවානම් හුගක් හොඳයි.

    Thank You.