Cover letter for Up work කවර් ලෙටෙර්
එකට කවර් ලෙටර් ලිවීම ගැන එලකිරි වාසී වැසියන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි....
මම ලිව්වට ලිව්වට නෑ කිසිම ප්රතිචාරයක්....

ඔන්ලින් ජොබක් කරන්න කියල බැලුවේ....
එක පාරක් නම් එකක් සෙට් වුනා ඒත් දැන් නෑ..

උත්සහය අත නොහැර තව තවත් උපක්රම භාවිතා කරමින් වැඩේ කරගන යාම සදහා තමා මේ උත්සහය...
උදව්වක් දිය හැකී හුදී ජන එලකිරි වැසියනි ඔබටයි මේ ආයාචනය...
රෙෆරන්ස් ලින්කු.. සාර්තක ක්රම පිලිබද දැනුම බෙදාගැනීම උදෙසා ඔබගේ නොමද, නිර්ලෝබී සහයෝගය ලබා දෙන්න..කලින් මේ සම්බන්ද නූල් පොටක් ඇතොත් ලින්කුව පිලිබද දැනුම් දීමක් මා බලාපොරොත්තු වෙමි...
(නූල් කියවීම මිනිසා සම්පුර්න කරයි :- එලකිරි පාටකයෙක් )
එලකිරි වාසී ඔබ සැමට ජයෙන් ජය

................