Covid අරමුදල

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දැං උඹලා කොහොමද කියන්නේ කොවිඩ් අරමුදල ගසාකාලා කියලා? උඹලා කොහොමද ඒ්කෙ balance ඒක බැලුවේ?? :confused::oo:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,708
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1614591481009.png

    අරමුදලක් නම් අයවැය පෙන්නන්න ඕනෙ. මේකෙ සල්ලි වලට වෙච්ච දෙයක් නෑ.
     
    • Like
    Reactions: Boralugoda01

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගම සමග පිලිසඳරට අපේ පැත්තට ආවහම අහලා බලන්න ඕන. ඇත්තටම බන් ඉස්කෝලෙට පිට්ටනියක්, ගුරුවරයෙක්, බිල්ඩින් එකක් වගේ දේවල් ඇරෙන්න ගම් වල එවුන්ට ප්‍රශ්න නැද්ද? උන් මාර ජොලියෙ ඉන්නවා ඇති නේද.
     
    • Like
    Reactions: topkollek

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේකට මොකද උනේ බං? බර ගැනක් එකතු උනා නේද? අපේ අක්කත් දුන්න කියක් ද ඒ දවස් වල.

    මේකෙන් මොනවද කලේ?

    විස්තරයක් දන්නවද?

    දෙවියෝ ගාව ගිණුම තිබ්බේ