ඉස්සර රට වහලා ජීවිත බේරා ගන්න කියලා කෑ ගහපු කවුරුවත් දැන් කෑ ගහන්නේ නැහැ නේද😂 වෙනස තේරුණා නේද😂😂
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ May 30, 2025 #1 ඉස්සර රට වහලා ජීවිත බේරා ගන්න කියලා කෑ ගහපු කවුරුවත් දැන් කෑ ගහන්නේ නැහැ නේද වෙනස තේරුණා නේද Reactions: monson
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 May 30, 2025 #2 මේ අමන පාලනය යටතේ කෝවිඩ් ආවෝත් නං ඔක්කොම සෙත්තාපෝච්චි තමා. කටින් වැඩ විතරනේ
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH May 30, 2025 #3 කලින් තිබ්බ කොවිඩ් එක ගියෙ කවද්ද බන්
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ May 30, 2025 #4 INCORRECT said: කලින් තිබ්බ කොවිඩ් එක ගියෙ කවද්ද බන් Click to expand... ඒක ගියපු නිසා තමා රට Open කරේ මතක නැද්ද
INCORRECT said: කලින් තිබ්බ කොවිඩ් එක ගියෙ කවද්ද බන් Click to expand... ඒක ගියපු නිසා තමා රට Open කරේ මතක නැද්ද