Covid එන්නත් තුන්වෙනි මාත්‍රාව (booster) ගත්තද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මචන් ඔයාලා 3rd booster vaccine එක ගත්තද ?ගත්තට පස්සේ ඇගට අමාරු ගතියක් අතුරු ආභාද තියනවද ?
    3rd booster vaccine විදිහට කලින් මොන vaccine ගහලා තිබුනත් දෙන්නේ ෆියිසර් ද ?
    කොලබ හැර අනිත් පළාත්වලත් 60 අඩු අයට 3rd booster vaccine දෙනවද ?
    කලින් මේ එන්නත ගහගත්ත තැනින් හැර වෙනත් ලග තැනකින් මේක ගහගන්න පුලුවන්ද ?

    අනිත් යටත් දැනගන්න එක්ක තමන් දන්නා දේ දාන්නකො...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කොලඹ දිස්ත්‍රික්කයේ, මම ඉන්න පැත්තෙ වැක්සීන් දෙන තැන තාම 30ට වැඩි අයට දෙන්නෙ නැහැ (අද ඇහුවම). අම්මටයි තාත්තටයි ගැස්සුවා. තාත්තා ඇස්ට්‍රාසෙනෙකා ගහලා තිබ්බෙ අම්ම සිනොෆාම්. දෙන්නටම ෆයිසර් ලැබුනෙ තුන්වෙනි මාත්‍රාව විදිහට. වෙනත් දවසක ගහපු සමහර අයට සිනොෆාම් දුන්නා කියලත් කිව්වා, නමුත් ශුවර් නෑ මොකද ඒක කියපු කෙනා වයසක, ඒවාගෙ නම්ගම් ගැන තේරුමත් තියෙන කෙනෙක් නෙමෙයි.

    තාත්තට ගානක්වත් නැහැ අම්මට අතරිදුනා ටිකක්. තව මම දන්න වයසක කෙනෙක්ට හොඳටම උණ අරන් තිබ්බා, කීපදෙනෙකුට ඇඟපත අමාරුත් තිබ්බා කිව්වා.
     
    • Like
    Reactions: Starry Night

    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    Family eke 60+ hamoma gahuwa (Pfizer), ekkenek faint wuna gahala 10 min walin wage, hospital eke 30min wage thiyala ECG ekakuth balala ewwa eetapasse awulak na. Anith ayata 2-3 days arm eke pain gathiya arenna wena mokuth awulak na. Kalin gahala thibbe Sinopharm 1, 2
     
    • Like
    Reactions: janithac

    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    3rd booster එක ගත්තා. අපේ පැත්තෙ 20 න් උඩ සෙට් එකටත් ගැහුවා. මට 29 යි. පහුවෙනිද උදේ vaccine ගහපු අත රිදුනා.

    1st dose - sinopharm
    2nd dose - sinopharm
    booster - pfizer
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,105
    113
    දෙහිවල
    ඔව් ගත්ත ඊයේ

    1st dose - AstraZeneca
    2nd dose - AstraZeneca
    booster - Pfizer

    වයස අවුරුදු 30-60 අත‍ර ඕනෑම කෙනෙක්ට විහාරමහාදේවි එකට ඇවිත් ගහගෙන යන්න පුළුවන් දැනට.
    ඊට අමතර ප්‍රාදේශීය මට්ටමෙන්නුත් කරනවා
    විදපු තැන සුළු වේදනාවක් ඇරෙන්න කිසිම අවුලක් දැනට නැහැ
     
    Last edited:

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,892
    8,254
    113
    විදපු තැන සුළු වේදනාවක් ඇත දවස් දෙකක්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    3rd booster එක ගත්තා. අපේ පැත්තෙ 20 න් උඩ සෙට් එකටත් ගැහුවා. මට 29 යි. පහුවෙනිද උදේ vaccine ගහපු අත රිදුනා.

    1st dose - sinopharm
    2nd dose - sinopharm
    booster - pfizer
    දෙවෙනි dose එක ගහලා කොච්චර කාලෙකින්ද 3rd එක ගෞගැහුවේ මචං ?
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    අන්න දැන් AstraZeneca එකෙන් ලේ කැටි ගැහෙන අතුරු ආබාද එනවලු

    https://www.bbc.com/news/health-59418123
    https://elakiri.com/threads/oxford-...rombocytopenia-syndrome-new-findings.2021090/

    All Vector vaccines have this.... AZ, J&J and Sputnik. Additionally there's a small risk of Guillain-Barré syndrome.
    mRNA vaccines does have a rare Myocarditis risk.
    Note than 8.45 Billion has received the vaccines... 5.325 Million are dead because of Covid. Vaccine side-effects are very low in comparison with the above figures.