Covid පරද්දන්න රජයෙන් අනුමත සිංහළ බෙහෙත් ඇවිල්ල!

Feb 4, 2015
4
4
3
Original post එක: http://www.adaderana.lk/news/67959/govt-introduces-indigenous-medicines-to-help-prevent-covid-19

දෙරණ එකේ මේ පොස්ට් එක ගිහින් දැන් ටික දවසක් වෙනවා. මට අද තමයි හම්බුනේ. මේකේ හැටියට Covid හැදුනම එකෙන් සුව වෙන්නයි, හැදෙන්න නොදී ආරක්ෂා වෙන්නයි (ප්‍රතිශක්තිය හදාගන්න) දෙකටම සිංහළ බෙහෙත් තියෙනවා. එකක් Life Guard කියල (https://vishwarekhaherb.com/lifeguard-antiviral-herbs/). අනික් එක සුව ධාරණී කියල (https://mymed.lk/ayurveda-products/11291-suwa-dharani.html). Life Guard කියන එක නම් IDH එකෙයි නිරෝධායන මද්‍යස්තානවලයි පාවිච්චි කරනවා කියල ආරංචි. හොයල බලල ගන්න. කොහොම උනත් අපේ සිංහළ වෙදකම සුද්දට වඩා සෑහෙන්නේ ඉස්සරහින් ඉන්නේ!
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    8a49376431a683db3013208762f51b54.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    me lifeguard kiyana ekanam badu ganna thiyenawa.meka Hodai da ban?meka government eken approve karapu ekak da?habai site ekenam ehema sadahanak na.Poddak meka gena dannawanam kiyapanko.ekak gennala bila balanna.