Original post එක: http://www.adaderana.lk/news/67959/govt-introduces-indigenous-medicines-to-help-prevent-covid-19
දෙරණ එකේ මේ පොස්ට් එක ගිහින් දැන් ටික දවසක් වෙනවා. මට අද තමයි හම්බුනේ. මේකේ හැටියට Covid හැදුනම එකෙන් සුව වෙන්නයි, හැදෙන්න නොදී ආරක්ෂා වෙන්නයි (ප්රතිශක්තිය හදාගන්න) දෙකටම සිංහළ බෙහෙත් තියෙනවා. එකක් Life Guard කියල (https://vishwarekhaherb.com/lifeguard-antiviral-herbs/). අනික් එක සුව ධාරණී කියල (https://mymed.lk/ayurveda-products/11291-suwa-dharani.html). Life Guard කියන එක නම් IDH එකෙයි නිරෝධායන මද්යස්තානවලයි පාවිච්චි කරනවා කියල ආරංචි. හොයල බලල ගන්න. කොහොම උනත් අපේ සිංහළ වෙදකම සුද්දට වඩා සෑහෙන්නේ ඉස්සරහින් ඉන්නේ!