COVID මාරයාට සමුදෙන කාලය අතළඟද…

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    appu comment :D

    හක්කේ තියෙලා සෙම අරින්න

    EVxj1VKUYAEvcUr.jpg
     
    • Haha
    Reactions: saja

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕව හරිගිහින් එනකොට අපි කොරෝනත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා ඉවරයි! අපරාදෙ සල්ලි!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කෝ බං දැන් ලෝකේ ලොකුම බලවතා කිව්ව චීනේ එකක් හදල නැද්ද ? උන් අරව එලියට දානකන් ඉන්නවද කොපියක් හදන්න ?