Covid වැක්සින් එක මතම 100% විස්වාසය එපා...

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පොඩි සමාලෝචනයක්

    • පාලනය කරා කිව්වට ලැබෙන දත්ත වලින් නම් එහෙම එකක් පේන්න නෑ. තවමත් පහු ගිය සතියට වඩා මේ සතිය වෙන කොට සියලු දත්ත වල සුළු හෝ වැඩි වීමක් විතරයි පේන්නෙ

    • තවමත් 15% මැරෙන්නෙ ගෙවල් වල. 5% රෝහල් ගත කරන වෙලාවෙ

    • වැඩිපුරම ගෙවල් වල මැරෙන්නෙ කුරුනෑගල සහ ගාල්ලෙ. අන්න ඒකට හේතුව හොයාගන්න ඕන. එක්කො රෝහල් ගත වෙන්නෙ නෑ.. නැත්නම් රෝහල් වල පහසුකම් නෑ

    • එහෙමත් නැත්නම් අදික ලෙස රෝගය පැතිරිලා තියෙනවා

    • දියවැඩියාව අදි රුදිර පීඩනාය සහ හදවත් රෝග තියෙන අයගෙ මරන ප්‍රතිශතය වැඩියි. එයාලට සායනයන් පවත්වලා කලට වෙලාවට බෙහෙත් ටික බොන්න බෙහෙත් දෙන්න සීනි මට්ටම පාලනය කරගැණීමට යම්කිසි වැඩ පිලිවෙලක් තිබ්බ නම් එහෙම මැරෙන අය යම් කිසි දුරකට හෝ අඩු කරගන්න තිබ්බා. 66% මැරෙන්නෙ ඒ අය

    • 30 ට වැඩි 70 ට අඩු සියල්ලන්ටම කොවිඩ් වල අවදානම ඉතාම වැඩි බව තරයේම මතක තබා ගත යුතුමයි...

    • වැක්සින් නොකරපු අයට වඩා 43.4% වැක්සින් කරපු අයගෙ 56.6 % මරණ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා මේ සතියෙ. මෙතනින් එක දෙයක් පැහැදිලි වෙනවා. රට වහලා තිබ්බ එකේ ප්‍රයෝජනය ලැබිලා නැහැ. වැක්සින් කරපු අය ( එකක් හෝ දෙකම ) 335 දෙනෙක් මැරිලා තියෙනවා. ඒ 335 දෙනාගෙන් වැක්සින් දෙකම ගත්ත අය 150 දෙනෙක් මැරිලා තියෙනවා මේ සතිය ඇතුලෙ. ඒ කියන්නෙ බාගෙට බාගයක් වැක්සින් කරපු අයට ජීවිතය අහිමි වෙලා තියෙනවා. මේකට හේතුව හොයලා බලමු.

    • බස්නාහිර සහ මද්‍යම පලාතෙ කොවිඩ් පැතිරීම අඩු වීගෙන එන බවක් පේනවා. හේතුව එන්නත් කරනය ස්වාභාවික ප්‍රතිශක්තිය පරිචිත ප්‍රතිශක්තිය විය හැකියි. නමුත් සබරගමුව දැඩි ප්‍රහාරයකට ලක් වෙන බව ඉවෙන් මෙන් පෙනී යනවා. අන්න ඒක පාලනය කිරීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක විය යුතුයි.

    • තුන් වන රැල්ල වෙනකොට පිරිමින් රෝගයට ගොදුරු වීම අඩු වෙලා තියෙනවා. ගැහැනුන් ගොදුරු වීම වැඩි වෙලා තියෙනවා. හේතුව පරිස්සම් නොවීම වෙන්න පුළුවන්.

    • තවමත් දෙවන මාත්‍රාව අරගත්තෙ නැති ප්‍රාමනය 2,772,608 දෙනෙක් ඉන්නවා. මිලියන 3 කට කිට්ටුව

    • අවුරුදු 45 ට වැඩි සියලු දෙනාට තුන් වෙනි මාත්‍රාවක් හෝ ඉහල සඵලතාවයක් තියෙන එන්නතක් ලබා දීම අනිවාර්‍ය වෙන ලකුණු පේනවා.
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ සතියේ රිපෝර්ට් එකෙන් වැක්සින් කොටස අයින් කරලා.දැන් වැඩියෙන් මැරෙන්න වැක්සින් ගහපු අය නිසා කවුරු හරි වැරදි අදහසක් අරන් වැක්සින් නොගහා ඉදි කියලා වෙන්න ඇති.

    ඒ නිසා අයිමාත් තෙඩ් එක අප්ඩේට් කරන්නේ නැහැ.