Covid වැක්සින් එක මතම 100% විස්වාසය එපා...

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හොදට බලන්න ඩෙල්ටා කොවිඩ් variant ආව දවසේ ඉදන්
    එන්නත් මාතා 1 එකක් ගනිපු 20%-25% මැරෙනවා..
    එන්නත් මාතා 02 ගහපු මැරෙන % එක සතියෙන් සතිය වැඩි වෙනවා....

    D0.png

    D1.png

    D2.png

    ඒ නිසා හැමෝම වැක්සින් එක මතම 100% විස්වාසය තියෙන්නේ නැතුව පහත පුරුදු හුරු වෙන්න...

    ගෙදර පිට යන වෙලේම මාස්ක් දාන්න...කොටින්ම ගෙදර ගේට්ටුව වහන්න යද්දිත් මාස්ක් දාන්න...
    ගෙදරින් පිට කිසිම තැනක මාස්ක් ගලවන්න හිතන්න වත් එපා...මුනුන අල්ලන්න එපා.
    Face shield එකක් බාවිතා කරන්නමාස්ක් එකට අමතරව...
    කිසිම හේතුවක් නිසා ගෙදරින් පිට කන්න බොන්න එපා,වතුර පොදක්වත් බොන්න එපා..
    සන්ටයිස්ර් කරන්න බාහිර දෙයක් ඇල්ලුවොත්
    ගෙදර ආව ගමන් ගෙට යන්න කලින් ඇදුම් ගලවලා පිරිසිදු කරලා ඔලුව වෙනම හෝදලා මාස්ක් එක ගලවන්න...
    අල්ලපු ගෙදරින් වත් දෙන කෑම කන්න එපා...පුළුවන් හැම වෙලේම ගේට්ටුව ලොක් කරලා තියන්න..
    ඔන්ලයින් බඩු ගෙන්නන පුරුදු වෙන්න..ඒ ගෙනාපු බඩු අව්වේ තියලා, බෑග් අයින් කරලා ගෙට ගන්න..එළවලු සබන් දාලා හොදට හෝදන්න...

    තව තමන්ම හිතලා කොවිඩ් බෝවෙන්න පුළුවන් කියලා හිතෙන හැම විදියම අඩු කර ගන්න බලන්න...

    ඔය සේරම කරලා හැදුනොත්
    තමන් කල හොද දේවල් මතක් කර ගන්න...සතුටින් ඉන්න...කිසිම වෙලාවක බය වෙන්න එපා..මානසික සුවය ගොඩක් වැදගත්...ඒ වගේම ඒ කාල සීමාව තුල හැකි නම් කොවිඩ් news බලන්න එපා....

    හැමෝගෙන්ම ඉලන්නේ ඔය කොවිඩ් හැදිලා හුස්ම හිර වෙලා, වෙටෙන මෙරෙන ඒවා share කරන්න එපා...
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,163
    2,378
    113
    Ow bn dn vaccine gahapu un gdk marenawa, marenna nan bn vaccine gahaganna one nane ,vaccine eke awlak tinawa mkkhari minissuntath dn eka terila tinne ,ai bn dana danama vaccine eka minissunta balen gassawanne?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    හොදට බලන්න ඩෙල්ටා කොවිඩ් variant ආව දවසේ ඉදන්
    එන්නත් මාතා 1 එකක් ගනිපු 20%-25% මැරෙනවා..
    එන්නත් මාතා 02 ගහපු මැරෙන % එක සතියෙන් සතිය වැඩි වෙනවා....

    View attachment 140840

    View attachment 140841

    View attachment 140842

    ඒ නිසා හැමෝම වැක්සින් එක මතම 100% විස්වාසය තියෙන්නේ නැතුව පහත පුරුදු හුරු වෙන්න...

    ගෙදර පිට යන වෙලේම මාස්ක් දාන්න...කොටින්ම ගෙදර ගේට්ටුව වහන්න යද්දිත් මාස්ක් දාන්න...
    ගෙදරින් පිට කිසිම තැනක මාස්ක් ගලවන්න හිතන්න වත් එපා...මුනුන අල්ලන්න එපා.
    Face shield එකක් බාවිතා කරන්නමාස්ක් එකට අමතරව...
    කිසිම හේතුවක් නිසා ගෙදරින් පිට කන්න බොන්න එපා,වතුර පොදක්වත් බොන්න එපා..
    සන්ටයිස්ර් කරන්න බාහිර දෙයක් ඇල්ලුවොත්
    ගෙදර ආව ගමන් ගෙට යන්න කලින් ඇදුම් ගලවලා පිරිසිදු කරලා ඔලුව වෙනම හෝදලා මාස්ක් එක ගලවන්න...
    අල්ලපු ගෙදරින් වත් දෙන කෑම කන්න එපා...පුළුවන් හැම වෙලේම ගේට්ටුව ලොක් කරලා තියන්න..
    ඔන්ලයින් බඩු ගෙන්නන පුරුදු වෙන්න..ඒ ගෙනාපු බඩු අව්වේ තියලා, බෑග් අයින් කරලා ගෙට ගන්න..එළවලු සබන් දාලා හොදට හෝදන්න...

    තව තමන්ම හිතලා කොවිඩ් බෝවෙන්න පුළුවන් කියලා හිතෙන හැම විදියම අඩු කර ගන්න බලන්න...

    ඔය සේරම කරලා හැදුනොත්
    තමන් කල හොද දේවල් මතක් කර ගන්න...සතුටින් ඉන්න...කිසිම වෙලාවක බය වෙන්න එපා..මානසික සුවය ගොඩක් වැදගත්...ඒ වගේම ඒ කාල සීමාව තුල හැකි නම් කොවිඩ් news බලන්න එපා....

    හැමෝගෙන්ම ඉලන්නේ ඔය කොවිඩ් හැදිලා හුස්ම හිර වෙලා, වෙටෙන මෙරෙන ඒවා share කරන්න එපා...
    මේ ඩේටා ගත්ත site එක දෙන්න පුලුවන්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    යුක්‍රෙන් කාරයො ගෙනාපු වේරියන්ට් එක වැක්සින් ගත්තු අයට අමාරුවක් උනේ නෑ. ඩෙල්ටා වලට වැක්සින් ඔරොත්තු දෙන හැටි බලන්න තමයි කෝවින් එක්ස්පෙරිමන්ට් එක කරලා බැලුවෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තැක්ස් අ ලොට් බං. මේවා කියන්නැ නේ
    ඕක මචන් Epidemiology Unit එකේම සයිට් එක....ඒ නිසා trusted වෙන්න ඕන...

    Ow bn dn vaccine gahapu un gdk marenawa, marenna nan bn vaccine gahaganna one nane ,vaccine eke awlak tinawa mkkhari minissuntath dn eka terila tinne ,ai bn dana danama vaccine eka minissunta balen gassawanne?
    මෙරෙන % එක අඩු කරන්න

    .එළවලු සබන් දාලා හොදට හෝදන්න :eek:
    එළවලු මතුපිට රැදිලා තියෙන්න පුළුවන්නේ බන්.. පොඩ්ඩක් හිතපන් කැරට් / බෝංචි වගේ එකක් කි දෙනෙක් අල්ලලා බලනවද

    එළවලු ගන්න යන්නේ ගලුව්ස් දෙකක් දාගෙන....නැත්නම් ලැජ්ජා පැත්තකින් තියලා ෂොපින් bag දෙකක් ගැට ගහන යන්නේ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ඕක මචන් Epidemiology Unit එකේම සයිට් එක....ඒ නිසා trusted වෙන්න ඕන...

    මෙරෙන % එක අඩු කරන්න

    එළවලු මතුපිට රැදිලා තියෙන්න පුළුවන්නේ බන්.. පොඩ්ඩක් හිතපන් කැරට් / බෝංචි වගේ එකක් කි දෙනෙක් අල්ලලා බලනවද

    එළවලු ගන්න යන්නේ ගලුව්ස් දෙකක් දාගෙන....නැත්නම් ලැජ්ජා පැත්තකින් තියලා ෂොපින් bag දෙකක් ගැට ගහන යන්නේ...
    ------ Post added on Aug 25, 2021 at 1:56 PM

    බලපං ලාස්ට් වික්. 30%ක් මැරිලාලු වැක්සිනේටඩ් ම. ඒ කියන්නේ තත්ත්වය මාරම දරුනුයි. චිනපාම් ගැන සැකය තවත් වැඩි වෙනවා.

    අනික හම්බයන්ට බැන බැන හිටියාට ⁣දැන් මැරෙන මැජෝරිටිය සිංහල..
     
    • Like
    Reactions: Stimulus mind

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බලපං ලාස්ට් වික්. 30%ක් මැරිලාලු වැක්සිනේටඩ් ම. ඒ කියන්නේ තත්ත්වය මාරම දරුනුයි. චිනපාම් ගැන සැකය තවත් වැඩි වෙනවා.

    අනික හම්බයන්ට බැන බැන හිටියාට ⁣දැන් මැරෙන මැජෝරිටිය සිංහල..
    තව මාස 02 යද්දී තමා බන් බලන්න ඕන.. දැනට නම් තත්වය අතිශය සොකජනියයි තමා...

    ඔය රිපෝර්ට් එක දැක්කම තමා බන්,මාත් ගොඩ දේවල් දන ගත්තේ...ඔකෙය් ගොඩක් විස්තර තියෙනවනේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oke machan 2nd dose eka gahala after 2 weeks & before 2 weeks wage balanna puluwan nan watinawa.
    චින එන්නත ගත්ත අයගෙන් අතිශය බහුතරයක් තාම සති 3 සම්පුර්න කරල නැ..සැප්තැම්බර් අන්තිම ඔක්තොම්බර් මැද සතිය වෙද්දි තමයි හරි යන්නෙ..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Aztrasenica / pfizer - 1st vaccine eka gahala 2 weeks walin antibody hadenawalu.. second eka aragththata passe thawath boost wenawalu..

    sinopharm wenai.. 1st vaccine eka wadak nahallu.. 2nd eka gahalath 2 weeks walin passe thama lu protection ekak enne..

    ithin vaccine 2 gahala kiwwama.. 2 gahapu gaman hadunama.. aththama vaccine protection ekak nah.. sinopharm gahala nam.. aduma masa 2 wath uparima parissam una nam hari... godak aya waradda ganne.. vaccine gahapu gaman..goda thama kiyala watey yanawa.. ..