- vaccine කරද්දී එකම injection කටුවක් කීපදෙනෙක්ට පාවිච්චි කරද්දි, ගැටලුවක් වෙන්නේ නැද්ද?
- අනිත් එක COVID හැදුණම දවස් 7/14ක් වගේ quarantine කරනවානේ. ඒ කියන්නේ ඒ දවස් කීපයෙන් පස්සෙත් virus එක ඇග ඇතුලේ තියෙනවාද?
1. එහෙමනං කරන්නෙ නෑ....
කවුරුහරි එකෙක්, පරණ කටුවෙන්ම අනින්න ආවොත්, කවුද, කිංද, මංද කියල බලන්නෙ නැතුව අත පුරෝල කණ පැලෙන්න එකක් දෙන්න...
හිරේ ගියත් කමක් නෑ...
නැත්තං වැක්සීන් කෙසේ වෙතත් ඒඩ්ස් හදාගෙන තමයි එන්න වෙන්නෙ.
2. මුල් දවස් වලනං දවස් 14ට පස්සෙ ආශ්රිතයින්ට පොසිටිව් වුණ සිද්දි වාර්ථා වුණා..
ඒක නිසා තමයි. දවස් 14, 21ට වැඩි කරේ. ඒ කියන්නෙ දවස් 14ට පස්සෙත් වැඩේ අල වෙන්න පුලුවන්...
හැබැයි, දැන්නං ඕව එච්චර බලන්නෙ නෑ... දැන් දවස් 10නුත් රිලීස් කරනව...
හොඳම දේ අපි පරිස්සං වෙන එක...