කුරුණෑගල අලකොලදෙනිය පාරේ ඉන්න සෙනරත් බණ්ඩා වෙද මහත්තයාගේ බෙහෙත.
කිලෝ 50ක් නොමිලයේ බෙදා දීලා Wellassa TV යූටියුබ් නාලිකාවට.
කහ කිලෝ එකක් රුපියල් 8000 ගානේ අරගෙන මේක හදලා තියෙන්නේ
(Wellassa TV මහත්තයා ගැන වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්)